■■■■පොල්_සම්බෝලයක්_හදන_හැටි■■■■
සාදන ක්‍රමය:-
පලමුව ලුනු, ගම්මිරිස්, මිරිස්කුඩු සියල්ල හොදින් ගලේ අඹරා ගන්න.
එයට පොල් ටික,සුදු ළුනු, රතුළුනු ගෙඩි කිහිපයත් උම්බලකඩත් එක්කර අඹරාගන්න..
දැන් එම මිශ්‍රනය භාජනයකට ගෙන තක්කාලි හා අමුමිරිස් එක්කොට දෙහි බෑයත් මිරිකා අතින් කලවම් කරගන්න..
ලුනු ඇබුල් බලා නැවත කලවම් කොට දීසියට දමා මේසයට යවන්න..
■ ඒ වගේම පොල් සම්බෝලය තෙම්පරාදු කරනවා නම් කරපිංචා කොල ටිකකුත් එකතු කරන්න.
■ උම්බලකඩ වෙනුවට පිරිසිදු කර වේලා ගත් හාල් මැස්සන් ඔලු කුඩු කර ගන්නත් පුළුවන්.
■ එමෙන්ම පිරිසිදු කර වේලා කුඩු කර ගත් ඉස්සන් ඔලු,කූනිස්සන්ද යොදා ගත හැක.
■■■■පොල් සම්බෝලයක් හදන හැටි■■■■
අවශ්‍ය දෑ:-
■ පොල් බෑයක ගාගත් පොල්
■ මිරිස්කුඩු මේස හැදි 2 ක් හෝ වියලි මිරිස් කරල් කිහිපයක්
■ ගම්මිරිස් ඇට ස්වල්පයක්
■ හීනියට කැපූ අමුමිරිස් කරල් 2ක් පමණ.
■ උම්බලකඩ කෑලි මේස හැදි 2ක්
■ සුදු ළුනු බික් 2ක්
■ හීනියට කැපූ කුඩා තක්කාලි ගෙඩියක්(අවශ්‍යම නැත)
■ රතුළුනු ගෙඩි 4-5ක්
■ ලුනු කුඩු මේස හැදි 1ක් හෝ ලුනු කැට කිහිපයක්
■ දෙහි බෑයක්

Last edited:

එල