EK Married Club-6

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • යු ස්ටුපිඩ් දෙනකිනා ... යූ ඕල්වේස් ලුකින් ටු පුට් මී ඉන් වෙල් ෆොර් දිස් මැටර් ඉස්න්ට් ඉට් ? :angry:

    yes..ඈස් යුවර් ගුඩ් ෆ්‍රෙන්ඩ් ,අයි තින්ක් ඉට්ස් මයි රෙස්පොන්සබිලිටි :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙල්කම් ටු දි ඉන්හල ක්ලබ් බ්‍රදර්............!!!!!!!!!!!!!!!:D:D:rofl::rofl::P

    වයි යූ ස්ටුපිඩ් ක්‍රොක් යූ ඕල්වේස් හර්ටින්ග් ෆොර් දෑට් මැටර් ? වට් යූ වෝන්ට් ටු ක්නොව් අබවුට් දැට් මැටර් ? :confused: ඉෆ් යූ ඕ.කේ අයි විල් ටෙල් යූ දැට් ඉන් සුද්ද සිංහල :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිට්ලර් සාමෙට අත වැනුවා .. වැඩේ කැන්සල් :baffled::dull:

    ඒක රාහු ඇල්ලුවා බන් ! :baffled::dull::rofl:

    අහන්නත් සතුටුයි, ඔහොම පොඩ්ඩක් ඉවසපන් ස්ථාවර වෙනකන්.:yes::cool:
    මම උඹේ ඇවෙටර් එක කොපි කරනවා හොඳේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yes..ඈස් යුවර් ගුඩ් ෆ්‍රෙන්ඩ් ,අයි තින්ක් ඉට්ස් මයි රෙස්පොන්සබිලිටි :rolleyes:

    සෝ අයි ඈම් ගුඩ් බෝයි රයිට් නව් .. නතින්ග් ටු වොරීඩ් අබවුට් දැට් ;) ඩෝන්ට් වොනා ඩු ක්‍රේසි තින්ග්ස් අගේන් ඇන්ඩ් අගේන් :D ඕල් ඈසස් ඉස් සේම් :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයි යූ ස්ටුපිඩ් ක්‍රොක් යූ ඕල්වේස් හර්ටින්ග් ෆොර් දෑට් මැටර් ? වට් යූ වෝන්ට් ටු ක්නොව් අබවුට් දැට් මැටර් ? :confused: ඉෆ් යූ ඕ.කේ අයි විල් ටෙල් යූ දැට් ඉන් සුද්ද සිංහල :baffled:
    අයි විල් කෝල් යූ....
    ලව් ටු හියර් යුවර් සුද්ද සිංගල........:love::love:
    ලෙට්ස් සී හූස් සුද්ද සිංගල ඊස් බෙටර්................:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහන්නත් සතුටුයි, ඔහොම පොඩ්ඩක් ඉවසපන් ස්ථාවර වෙනකන්.:yes::cool:
    මම උඹේ ඇවෙටර් එක කොපි කරනවා හොඳේ....

    ඔව් බන් මාත් ඒක කරන්න ගියාට ගියේ දෙගිඩියාවෙන් බන් .. කුලී ගෙවන සල්ලි අපරාදේ බන් :baffled: මම තව RSA එකක් දැම්මා අද :yes:

    හා මචන් !! :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මම වැඩේ අත ඇරලා දැම්මේ නෑ බන් .. :no: මේ තරියා ඒ වගේ බුවෙක් නෙමේ :no: මේකෙන් උනේ යෝධ ශක්තියක් ගැම්මක් ලැබිච්ච එක :yes::D
    හිමීට හොයල හොඳ තැනකින් ඉඩමක් හරි ගෙයක් හරි අරන් දාපන් ලොක්කට හොරෙන්හරි....:yes::yes:
     
    kingdewi

    Well-known member
  • සෝ අයි ඈම් ගුඩ් බෝයි රයිට් නව් .. නතින්ග් ටු වොරීඩ් අබවුට් දැට් ;) ඩෝන්ට් වොනා ඩු ක්‍රේසි තින්ග්ස් අගේන් ඇන්ඩ් අගේන් :D ඕල් ඈසස් ඉස් සේම් :rofl:

    අයි නෝ යූ ආර් ගූඩ් :rolleyes:බට් නොට් ඕල්වේස් ..:rolleyes::rolleyes:
    සොරි අයි හැවන්ට් එනි එක්ස්පිරියන්ස් අබවුට් ඈසස් :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයි විල් කෝල් යූ....
    ලව් ටු හියර් යුවර් සුද්ද සිංගල........:love::love:
    ලෙට්ස් සී හූස් සුද්ද සිංගල ඊස් බෙටර්................:angry::angry:
    වී වෝන්ට් ටු හියර් ඉට්, සෝ ඉෆ් යූ කැන් රෙකොර්ඩ් ඉට්.
    දෙන් වී කැන් ෆයින්ඩ් හුස්‌ සුද්ද සිංගල ඊස් බෙටර්.....:P:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිට්ලර් සාමෙට අත වැනුවා .. වැඩේ කැන්සල් :baffled::dull:

    මේ සෙද්දක් නොකියා ගෙයක් දොරක් සංස්ලේෂණ කරගන්න ගනින්.......
    දැන් එක පාරක් කිව්ව එකේ තව පාරක් කියන්න බැරි නෑනේ.............

    උඹෙත් තියෙන්නේ අර සෝඩ බෝතලේ කැඩුව වගේ වැඩ බං........
    ලොන්තයි....අති උත්කෘෂ්ඨ ලෙසට ම...............:dull::dull::dull::dull::dull:

    අහ් ..අම්බුජා සිමෙන්ති වගේ නෙහ්:P .මොක උනත් අලුත් ස්ථිර වාසභවනක් ගැන ඉක්මනින් බලමු.:yes:
    මුන් කියන කතාවට මාත් එකඟයි. දැන් සාමෙට අත වැනුවට පස්සෙ බර අවි ප්රහාර දෙන්න පුලුවං. ඔය කිසි අවුලක් නෑ උඹලගේම කියලා තැනක ඉද්දි.

    මොන රෙද්දක්ද බොලව් මේ ඉංග්‍රීසි වලට කරලා තියෙන්නේ තොපි දෙන්නා ? :angry: මේකෙන් මට සිංහලත් එපා උනා:frown:

    ඕ...යූ හෑඩ් ටු ජොයින් ද ත්ලබ් ඉන් ද මෝර්නින්ග් මෑන්.......
    ෆීලින්ග් යූ හම්ප් විත් ඇන් ඈස්..............:baffled::baffled::rofl::rofl::rofl::rofl:
    :lol:
    ඉන්ඩීඩ්! :yes:

    අද ඉවරයි:rofl: මූ කෝපි කොහේ හලාගෙන අඩවුව අල්ලයිද මන්ද :P:P
    අද නෙමෙ, හෙට උදේට! :lol:
    ඔව්..ඔව්...
    දැන් කියයි මගේ තටු කපලය...මගේ අහවල් එකේ කොණ කපලය.......
    සෝ ඊස් දැට්...සෝ ඊස් දිස්....බ්ලා...බ්ලා...බ්ලා...............:dull::dull::dull:

    අයි ඈම් නොට් ස්පීකින්ග් මැන්ඩරීන් මයි ෆ්රෙන්ඩ්........ඇන්ඩ් නොට් වෙයාරින්ග් අ පිග් ටේල් ඔන් මයි හෙඩ්................
    :rofl:

    වයි යූ ස්ටුපිඩ් ක්‍රොක් යූ ඕල්වේස් හර්ටින්ග් ෆොර් දෑට් මැටර් ? වට් යූ වෝන්ට් ටු ක්නොව් අබවුට් දැට් මැටර් ? :confused: ඉෆ් යූ ඕ.කේ අයි විල් ටෙල් යූ දැට් ඉන් සුද්ද සිංහල :baffled:
    හී හෑස් රීච්ඩ් ෆ්ලවර් ජම්පිං ලෙවල්ස්! :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බන් මාත් ඒක කරන්න ගියාට ගියේ දෙගිඩියාවෙන් බන් .. කුලී ගෙවන සල්ලි අපරාදේ බන් :baffled: මම තව RSA එකක් දැම්මා අද :yes:

    හා මචන් !! :cool:
    RSA කිව්වෙ ? :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් මාත් ඒක කරන්න ගියාට ගියේ දෙගිඩියාවෙන් බන් .. කුලී ගෙවන සල්ලි අපරාදේ බන් :baffled: මම තව RSA එකක් දැම්මා අද :yes:

    හා මචන් !! :cool:
    අමතරව උඹට සර්වන්ට් කෙනෙක්ට ලොකු ගානක් ගෙවන්න වෙනවා නගාට තනියම ඉන්න බැරි නිසා. අමතරව ලයිට් වතුර බිල් ඒවා මේවා බලනකොට මාසෙකට ඔක්කොම 40 - 50 යනවනේ. දැන් පොඩ්ඩක් එහෙම යනවා කියල හිතාගෙන ඒ ටික එකතුකරන්න බලන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයි නෝ යූ ආර් ගූඩ් :rolleyes:බට් නොට් ඕල්වේස් ..:rolleyes::rolleyes:
    සොරි අයි හැවන්ට් එනි එක්ස්පිරියන්ස් අබවුට් ඈසස් :P

    :angry: මට ඉංග්‍රීසි අමතක වෙනවා යකෝ මෙහෙම කියන කොට :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Retirement savings account ධන යෝජන ඉතිරි කිරීමේ ගිණුම් :baffled:
    ආ, එල එල!
    ETF එකත් දාපන්. මාත් මේ කීයක් හරි සෙට් වෙච්ච ගමන් දාගන්න යන්න ඉන්නෙ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වී වෝන්ට් ටු හියර් ඉට්, සෝ ඉෆ් යූ කැන් රෙකොර්ඩ් ඉට්.
    දෙන් වී කැන් ෆයින්ඩ් හුස්‌ සුද්ද සිංගල ඊස් බෙටර්.....:P:rolleyes:

    අයි කාන්ට් බීට් අවර් ලොන්ත කිඹුලාස් සුද්ද සිංහල ටැලන්ට් දැට්ස් ෂුවර් .. :dull:
     
    Status
    Not open for further replies.