යු ස්ටුපිඩ් දෙනකිනා ... යූ ඕල්වේස් ලුකින් ටු පුට් මී ඉන් වෙල් ෆොර් දිස් මැටර් ඉස්න්ට් ඉට් ?![]()
yes..ඈස් යුවර් ගුඩ් ෆ්රෙන්ඩ් ,අයි තින්ක් ඉට්ස් මයි රෙස්පොන්සබිලිටි

යු ස්ටුපිඩ් දෙනකිනා ... යූ ඕල්වේස් ලුකින් ටු පුට් මී ඉන් වෙල් ෆොර් දිස් මැටර් ඉස්න්ට් ඉට් ?![]()

වෙල්කම් ටු දි ඉන්හල ක්ලබ් බ්රදර්............!!!!!!!!!!!!!!!![]()
ඉෆ් යූ ඕ.කේ අයි විල් ටෙල් යූ දැට් ඉන් සුද්ද සිංහල 
හිට්ලර් සාමෙට අත වැනුවා .. වැඩේ කැන්සල්![]()
ඒක රාහු ඇල්ලුවා බන් !![]()


yes..ඈස් යුවර් ගුඩ් ෆ්රෙන්ඩ් ,අයි තින්ක් ඉට්ස් මයි රෙස්පොන්සබිලිටි![]()
ඩෝන්ට් වොනා ඩු ක්රේසි තින්ග්ස් අගේන් ඇන්ඩ් අගේන්
ඕල් ඈසස් ඉස් සේම් 
අයි විල් කෝල් යූ....වයි යූ ස්ටුපිඩ් ක්රොක් යූ ඕල්වේස් හර්ටින්ග් ෆොර් දෑට් මැටර් ? වට් යූ වෝන්ට් ටු ක්නොව් අබවුට් දැට් මැටර් ?ඉෆ් යූ ඕ.කේ අයි විල් ටෙල් යූ දැට් ඉන් සුද්ද සිංහල
![]()




අහන්නත් සතුටුයි, ඔහොම පොඩ්ඩක් ඉවසපන් ස්ථාවර වෙනකන්.
මම උඹේ ඇවෙටර් එක කොපි කරනවා හොඳේ....
මම තව RSA එකක් දැම්මා අද 

හිමීට හොයල හොඳ තැනකින් ඉඩමක් හරි ගෙයක් හරි අරන් දාපන් ලොක්කට හොරෙන්හරි....නෑ මම වැඩේ අත ඇරලා දැම්මේ නෑ බන් ..මේ තරියා ඒ වගේ බුවෙක් නෙමේ
මේකෙන් උනේ යෝධ ශක්තියක් ගැම්මක් ලැබිච්ච එක
![]()


සෝ අයි ඈම් ගුඩ් බෝයි රයිට් නව් .. නතින්ග් ටු වොරීඩ් අබවුට් දැට්ඩෝන්ට් වොනා ඩු ක්රේසි තින්ග්ස් අගේන් ඇන්ඩ් අගේන්
ඕල් ඈසස් ඉස් සේම්
![]()
බට් නොට් ඕල්වේස් ..


හිමීට හොයල හොඳ තැනකින් ඉඩමක් හරි ගෙයක් හරි අරන් දාපන් ලොක්කට හොරෙන්හරි....![]()






වී වෝන්ට් ටු හියර් ඉට්, සෝ ඉෆ් යූ කැන් රෙකොර්ඩ් ඉට්.අයි විල් කෝල් යූ....
ලව් ටු හියර් යුවර් සුද්ද සිංගල........
ලෙට්ස් සී හූස් සුද්ද සිංගල ඊස් බෙටර්................![]()


හිට්ලර් සාමෙට අත වැනුවා .. වැඩේ කැන්සල්![]()
මේ සෙද්දක් නොකියා ගෙයක් දොරක් සංස්ලේෂණ කරගන්න ගනින්.......
දැන් එක පාරක් කිව්ව එකේ තව පාරක් කියන්න බැරි නෑනේ.............
උඹෙත් තියෙන්නේ අර සෝඩ බෝතලේ කැඩුව වගේ වැඩ බං........
ලොන්තයි....අති උත්කෘෂ්ඨ ලෙසට ම...............![]()
මුන් කියන කතාවට මාත් එකඟයි. දැන් සාමෙට අත වැනුවට පස්සෙ බර අවි ප්රහාර දෙන්න පුලුවං. ඔය කිසි අවුලක් නෑ උඹලගේම කියලා තැනක ඉද්දි.අහ් ..අම්බුජා සිමෙන්ති වගේ නෙහ්.මොක උනත් අලුත් ස්ථිර වාසභවනක් ගැන ඉක්මනින් බලමු.
![]()
මොන රෙද්දක්ද බොලව් මේ ඉංග්රීසි වලට කරලා තියෙන්නේ තොපි දෙන්නා ?මේකෙන් මට සිංහලත් එපා උනා
![]()
ඕ...යූ හෑඩ් ටු ජොයින් ද ත්ලබ් ඉන් ද මෝර්නින්ග් මෑන්.......
ෆීලින්ග් යූ හම්ප් විත් ඇන් ඈස්..............![]()


අද නෙමෙ, හෙට උදේට!අද ඉවරයිමූ කෝපි කොහේ හලාගෙන අඩවුව අල්ලයිද මන්ද
![]()

ඔව්..ඔව්...
දැන් කියයි මගේ තටු කපලය...මගේ අහවල් එකේ කොණ කපලය.......
සෝ ඊස් දැට්...සෝ ඊස් දිස්....බ්ලා...බ්ලා...බ්ලා...............
අයි ඈම් නොට් ස්පීකින්ග් මැන්ඩරීන් මයි ෆ්රෙන්ඩ්........ඇන්ඩ් නොට් වෙයාරින්ග් අ පිග් ටේල් ඔන් මයි හෙඩ්................

හී හෑස් රීච්ඩ් ෆ්ලවර් ජම්පිං ලෙවල්ස්!වයි යූ ස්ටුපිඩ් ක්රොක් යූ ඕල්වේස් හර්ටින්ග් ෆොර් දෑට් මැටර් ? වට් යූ වෝන්ට් ටු ක්නොව් අබවුට් දැට් මැටර් ?ඉෆ් යූ ඕ.කේ අයි විල් ටෙල් යූ දැට් ඉන් සුද්ද සිංහල
![]()

RSA කිව්වෙ ?ඔව් බන් මාත් ඒක කරන්න ගියාට ගියේ දෙගිඩියාවෙන් බන් .. කුලී ගෙවන සල්ලි අපරාදේ බන්මම තව RSA එකක් දැම්මා අද
හා මචන් !!![]()

අමතරව උඹට සර්වන්ට් කෙනෙක්ට ලොකු ගානක් ගෙවන්න වෙනවා නගාට තනියම ඉන්න බැරි නිසා. අමතරව ලයිට් වතුර බිල් ඒවා මේවා බලනකොට මාසෙකට ඔක්කොම 40 - 50 යනවනේ. දැන් පොඩ්ඩක් එහෙම යනවා කියල හිතාගෙන ඒ ටික එකතුකරන්න බලන්න.ඔව් බන් මාත් ඒක කරන්න ගියාට ගියේ දෙගිඩියාවෙන් බන් .. කුලී ගෙවන සල්ලි අපරාදේ බන්මම තව RSA එකක් දැම්මා අද
හා මචන් !!![]()
මම හිතුවේ තව ඒජන්සි එකක් කියල. මොනවාද දන්නේ නෑ....RSA කිව්වෙ ?![]()
RSA කිව්වෙ ?![]()
මම හිතුවේ තව ඒජන්සි එකක් කියල. මොනවාද දන්නේ නෑ....

අයි නෝ යූ ආර් ගූඩ්බට් නොට් ඕල්වේස් ..
සොරි අයි හැවන්ට් එනි එක්ස්පිරියන්ස් අබවුට් ඈසස්![]()
මට ඉංග්රීසි අමතක වෙනවා යකෝ මෙහෙම කියන කොට 
හිමීට හොයල හොඳ තැනකින් ඉඩමක් හරි ගෙයක් හරි අරන් දාපන් ලොක්කට හොරෙන්හරි....![]()


ආ, එල එල!Retirement savings account ධන යෝජන ඉතිරි කිරීමේ ගිණුම්![]()
වී වෝන්ට් ටු හියර් ඉට්, සෝ ඉෆ් යූ කැන් රෙකොර්ඩ් ඉට්.
දෙන් වී කැන් ෆයින්ඩ් හුස් සුද්ද සිංගල ඊස් බෙටර්.....![]()
