දෙන පණිවුඩේ බලපං.....කේමදාස ලොක්ක ගෙ තමා.........
ඔය සින්දුව මම අදමයි ඇහුවෙ. හිතාගන්නවත් බෑ කේමදාස මාස්ටර් ඕකට සංගිතෙ දුන්නා කියලා..
මේ දෙවන පටිගත කිරීම.............

උයපිය කෝ.......
ඔය බතක් එක්ක පරිප්පුයි මාලුයි මැල්ලුමකුයි..............![]()

ඔබ ඇදී යයි ඈත අහසේ ගීතය අහද්දී නම් ආත්මය ම කම්පා වෙනව ඔය සෙට් එකේ තියන...........https://www.youtube.com/channel/UCYpXkvuuXxpsIgwmpaj1C3g/videos
ප්රේමකීර්තියන් ගේ ගී එකතුවක්.
මේක දැක්කාම මට නං jvp එකත් එක්ක කන්න තරහක් ආවෙ.![]()

දෙන පණිවුඩේ බලපං.....කේමදාස ලොක්ක ගෙ තමා.........
මේ දෙවන පටිගත කිරීම.............

සිතින් අමතක කරනු යෙහෙකි දඔබ ඇදී යයි ඈත අහසේ ගීතය අහද්දී නම් ආත්මය ම කම්පා වෙනව ඔය සෙට් එකේ තියන...........![]()
![]()
)
සිතින් අමතක කරනු යෙහෙකි ද
විලේ ලෑ ලුණු අහුර විලසේ (යකෝ පට්ට උපමාවක් නේ........ඇඩුණා ඒකට නම්)
දුකින් උතුරන වතුර සැළියම
සිහිල් වේ ලිප නිවුණු දවසේ
ගනිල්ලා මේව හිතට.........
කාලා කෘතිය වූ කලී රසිකයා ආනන්දයෙන් පඥාව වෙත ඔසවා තැබෙන්නෙකි...........![]()

මොන හිතකින් මේ මනුස්සයාව මැරුවාද කියලා හිතාගන්න බෑ බං![]()
![]()
rata kaapu *onna ballo okun...dan enawa *uththe remote eka wennaවැඩක් නැත කතා කරලා........![]()
මොන හිතකින් මේ මනුස්සයාව මැරුවාද කියලා හිතාගන්න බෑ බං![]()
![]()

සිතින් අමතක කරනු යෙහෙකි ද
විලේ ලෑ ලුණු අහුර විලසේ (යකෝ පට්ට උපමාවක් නේ........ඇඩුණා ඒකට නම්)
දුකින් උතුරන වතුර සැළියම
සිහිල් වේ ලිප නිවුණු දවසේ
ගනිල්ලා මේව හිතට.........
කාලා කෘතිය වූ කලී රසිකයා ආනන්දයෙන් පඥාව වෙත ඔසවා තැබෙන්නෙකි...........![]()

![]()
මොන හිතකින් මේ මනුස්සයාව මැරුවාද කියලා හිතාගන්න බෑ බං![]()
![]()

වැඩක් නැත කතා කරලා........
දැං කියන්නේ ලොකුවට...ඔවු අපි මැරුව තමයි කියලත්...........නොදකින්.......
ජේවීපී එකත් එක්ක මගේ මත ගැටීම ආරම්භවෙන්න තිබ්බ පළමු වෙඩිල්ල ඕක.......මට ඔය වෙඩි අඩ ඇහුණා.......
ඔය වගේ හිපාටුවන් ගෙන් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් විමුක්තිය මොකක්ද බං.......![]()