EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :lol:

    ඔය සින්දුව මම අදමයි ඇහුවෙ. හිතාගන්නවත් බෑ කේමදාස මාස්ටර් ඕකට සංගිතෙ දුන්නා කියලා..
    දෙන පණිවුඩේ බලපං.....කේමදාස ලොක්ක ගෙ තමා.........
    මේ දෙවන පටිගත කිරීම.............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    https://www.youtube.com/channel/UCYpXkvuuXxpsIgwmpaj1C3g/videos
    ප්රේමකීර්තියන් ගේ ගී එකතුවක්.
    මේක දැක්කාම මට නං jvp එකත් එක්ක කන්න තරහක් ආවෙ. :angry::(
    ඔබ ඇදී යයි ඈත අහසේ ගීතය අහද්දී නම් ආත්මය ම කම්පා වෙනව ඔය සෙට් එකේ තියන...........:dull: :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ ඇදී යයි ඈත අහසේ ගීතය අහද්දී නම් ආත්මය ම කම්පා වෙනව ඔය සෙට් එකේ තියන...........:dull: :(
    සිතින් අමතක කරනු යෙහෙකි ද
    විලේ ලෑ ලුණු අහුර විලසේ (යකෝ පට්ට උපමාවක් නේ........ඇඩුණා ඒකට නම් :( )
    දුකින් උතුරන වතුර සැළියම
    සිහිල් වේ ලිප නිවුණු දවසේ

    ගනිල්ලා මේව හිතට.........
    කාලා කෘතිය වූ කලී රසිකයා ආනන්දයෙන් පඥාව වෙත ඔසවා තැබෙන්නෙකි...........:yes:
     
    kingdewi

    Well-known member
  • සිතින් අමතක කරනු යෙහෙකි ද
    විලේ ලෑ ලුණු අහුර විලසේ (යකෝ පට්ට උපමාවක් නේ........ඇඩුණා ඒකට නම් :( )
    දුකින් උතුරන වතුර සැළියම
    සිහිල් වේ ලිප නිවුණු දවසේ

    ගනිල්ලා මේව හිතට.........
    කාලා කෘතිය වූ කලී රසිකයා ආනන්දයෙන් පඥාව වෙත ඔසවා තැබෙන්නෙකි...........:yes:

    :love:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිතින් අමතක කරනු යෙහෙකි ද
    විලේ ලෑ ලුණු අහුර විලසේ (යකෝ පට්ට උපමාවක් නේ........ඇඩුණා ඒකට නම් :( )
    දුකින් උතුරන වතුර සැළියම
    සිහිල් වේ ලිප නිවුණු දවසේ

    ගනිල්ලා මේව හිතට.........
    කාලා කෘතිය වූ කලී රසිකයා ආනන්දයෙන් පඥාව වෙත ඔසවා තැබෙන්නෙකි...........:yes:
    :yes: :yes:
    මොන හිතකින් මේ මනුස්සයාව මැරුවාද කියලා හිතාගන්න බෑ බං :( :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: :yes:
    මොන හිතකින් මේ මනුස්සයාව මැරුවාද කියලා හිතාගන්න බෑ බං :( :(
    වැඩක් නැත කතා කරලා........:dull::dull::dull:
    දැං කියන්නේ ලොකුවට...ඔවු අපි මැරුව තමයි කියලත්...........නොදකින්.......

    ජේවීපී එකත් එක්ක මගේ මත ගැටීම ආරම්භවෙන්න තිබ්බ පළමු වෙඩිල්ල ඕක.......මට ඔය වෙඩි අඩ ඇහුණා.......

    ඔය වගේ හිපාටුවන් ගෙන් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් විමුක්තිය මොකක්ද බං.......:dull::dull::dull::dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :dull:
     
    kingdewi

    Well-known member
  • :yes: :yes:
    මොන හිතකින් මේ මනුස්සයාව මැරුවාද කියලා හිතාගන්න බෑ බං :( :(

    වෛරය, ප්‍රේමය හරි ජාත්‍යාලය හරි මොන දේකට උනත් අනවශ්‍ය විදියට ගිහින් ලේ කෝප වුනාම මිනිස්සු,ඕඩර්ස් වලට වැඩකරන රොබෝලා වෙනවා මචන් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නැත කතා කරලා........:dull::dull::dull:
    දැං කියන්නේ ලොකුවට...ඔවු අපි මැරුව තමයි කියලත්...........නොදකින්.......

    ජේවීපී එකත් එක්ක මගේ මත ගැටීම ආරම්භවෙන්න තිබ්බ පළමු වෙඩිල්ල ඕක.......මට ඔය වෙඩි අඩ ඇහුණා.......

    ඔය වගේ හිපාටුවන් ගෙන් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් විමුක්තිය මොකක්ද බං.......:dull::dull::dull::dull::dull:

    Nayek da manda ? :P
     
    kingdewi

    Well-known member
  • වැඩක් නැත කතා කරලා........:dull::dull::dull:
    දැං කියන්නේ ලොකුවට...ඔවු අපි මැරුව තමයි කියලත්...........නොදකින්.......

    ජේවීපී එකත් එක්ක මගේ මත ගැටීම ආරම්භවෙන්න තිබ්බ පළමු වෙඩිල්ල ඕක.......මට ඔය වෙඩි අඩ ඇහුණා.......

    ඔය වගේ හිපාටුවන් ගෙන් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් විමුක්තිය මොකක්ද බං.......:dull::dull::dull::dull::dull:

    දර්ශනයක් වත් ප්‍රතිපත්තියක් වත් නැති මිනිස්සු ගැන කතාකිරීමෙන් පවා යහපතක් නැත :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියල්ල ඉදිරී ගරා වැටුණු දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හදුනා ගත් තනිකම නුඹටත්
    මා හැර යන්නට සිදුවේ නැවතත්................

    ආයෙ ඉතිං කවදා අහන්න ද ඔය වගේ ගීත.....................

    ආයෙ කරන්න ගන්න හිතෙනව බං සසල හද විල් තෙර..........
    මොනව වුණත් වැඩක් ඇති යමක් කරනව කියන ආත්ම තෘප්තිය තියනව ඒක කරද්දී.........
     
    Status
    Not open for further replies.