Call of Duty Ghosts Reveal Trailer eka dammo.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මැක්සා බං.. කවදද එන්නෙ..?
    next-gen engine කියන්නෙ මොකක්ද බං.. ඒ ගැන පොඩ්ඩක් කියපන්කො..:D

    ඔය ගේම් එකක් හදන්න කොච්චර කල් යනවා ඇත්ද බං..? හෙන සෙට් එකක් එකතු වෙලානේ හදන්නෙ..:dull:

     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    137
    43
    ලංකාවේ
    අඩෝ මැක්සා බං.. කවදද එන්නෙ..?
    next-gen engine කියන්නෙ මොකක්ද බං.. ඒ ගැන පොඩ්ඩක් කියපන්කො..:D

    ඔය ගේම් එකක් හදන්න කොච්චර කල් යනවා ඇත්ද බං..? හෙන සෙට් එකක් එකතු වෙලානේ හදන්නෙ..:dull:


    next-gen engine එකක් කියල මන් කිව්වේ Activision ලා මෙච්චර කාලයක් CoD ( CoD4 ඉදන් මන් හිතන්නේ) හදන්න use කරපු engine එක වෙනුවට අලුත්ම engine එකක් තමයි මේ පර අරන් තියෙන්නේ. ඒ නිසා මේ පාර game එක පරණ Cod වලට වඩා වෙනස් වෙයි. සමහර අය කියන විදිහට මේපාර Cod එක Battlefield වලට සමාන වෙයි කියාල. මේ සැරේ game එකේ destructible environment එකක් තියෙනවා කියල ආරන්චියකුත් තියෙනවා.

    Game එක එන්නේ නොවැම්බර් 5 වැනිදා.:yes:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83


    එත් මචන් මේකේ Graphics පරණ COD game වලට සමනයිලු ලොකු වෙනසක් න කියල ගොඩක් Comments දල තිබ්බ :no:. තව සමහරු කියල තිබ්බ තාම අලුත් Engine (next-gen engine)එක හදන ගමන් නිසා එක Trailer එකට අරන් තින්නේ පරණ Engine එකෙන් කියල. එත් උන් කියන විදියට මේ පර එක අනිත් COD Game Series වලට වඩා ලොකු වෙනසක් තියෙයි කියල කියනවා. :D

    බලමුකෝ මේ පර E3 එකේ Game Play එකක් දැම්මම කොහොමද කියල.:yes::yes: