එත් මචන් මේකේ Graphics පරණ COD game වලට සමනයිලු ලොකු වෙනසක් න කියල ගොඩක් Comments දල තිබ්බ

. තව සමහරු කියල තිබ්බ තාම අලුත් Engine (
next-gen engine)එක හදන ගමන් නිසා එක Trailer එකට අරන් තින්නේ පරණ Engine එකෙන් කියල. එත් උන් කියන විදියට මේ පර එක අනිත් COD Game Series වලට වඩා ලොකු වෙනසක් තියෙයි කියල කියනවා.
බලමුකෝ මේ පර E3 එකේ Game Play එකක් දැම්මම කොහොමද කියල.

