අද හවසට එන්න කියපිය!ස්තූති කොස් මාමේ![]()
මේ දවස් වල, මීටරේ අවුල්....... මැනා නිවාඩු..... බෝඩ් එක ගහගන්න උන් දැන් එන්න අහනවා.... .මැනා නැතුව එන්න කියන්න බෑ.....මම මෙහේ වැඩ වලට හිර වෙලා.......
පිස්සු වගේ......

මෙදා පාර වෙසක් සේදෙවිද මන්දා මෙහෙම වහින්න ගත්තොත් සැරෙන් සැරේ........![]()
වෙසක් දවසට කොහොමත් පොඩි වැස්සක් හරි වැටෙනවා නේ...... 
වයි යූ ගෙට් දිස් මච් ඇන්ගර් විත් ඉන්හල මිස්ටර් බස් බොට්ල්ගෝර්ඩ්?
අයි ෆීල් යූ ආර් හැවින්ග් අ ලීච් ඉන් යුවර් ඈස්...............![]()

කෙලින්ම කියපියකෝ උඹට ඉංග්රීසි තේරෙන්නේ නෑ කියලා.........![]()
අනේ ඔව්..... මට තේරෙන්නේ නෑ..... උඹට විතරයි තේරුනේ..... ස්තූති..... 
අද හවසට එන්න කියපිය!
හවසට කියන්නේ ඉතින් මම එනකොට 6 වෙනවනේ.... ඒ වෙලාවට ඕක ගලවගෙන ඔය වැඩේ කරන්න බෑ නේ..... 
තියෙන ප්රශ්න මදිවට මූට මේවා කියවන්න හදලා ආතතිය තවත් වැඩි වේවි........![]()

ස්තූති කොස් මාමේ![]()
මේ දවස් වල, මීටරේ අවුල්....... මැනා නිවාඩු..... බෝඩ් එක ගහගන්න උන් දැන් එන්න අහනවා.... .මැනා නැතුව එන්න කියන්න බෑ.....මම මෙහේ වැඩ වලට හිර වෙලා.......
පිස්සු වගේ......

ඈයි ඊයේ කොස් මාමා කිව්වේ.....
![]()

මොකද කියන්නෙ ? මම එන්නද 3.00ට වගෙ කඩේට , උන්ට ඒ වෙලාවට එන්න කියන්න.හවසට කියන්නේ ඉතින් මම එනකොට 6 වෙනවනේ.... ඒ වෙලාවට ඕක ගලවගෙන ඔය වැඩේ කරන්න බෑ නේ.....
![]()
වෙසක් දවසට කොහොමත් පොඩි වැස්සක් හරි වැටෙනවා නේ......
![]()
ඉතිං "වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනෙන්" තමා........කියන තැනකට වදින්නම් පුටේ.....මේපාර නිකං හිටු.......ඒ වුනාට මේ පාරනම් පොඩ්ඩක්වත් වහින්න එපා කියලා තමා මගේ ප්රාර්ථනාව....... මොකද අපේ දෝනිව පලවෙනි වතාවට වෙසක් බලන්න එක්ක යන්න හදන්නේ මේ පාර......ඉතිං "වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනෙන්" තමා........

අනේ ඔව්..... මට තේරෙන්නේ නෑ..... උඹට විතරයි තේරුනේ..... ස්තූති.....
![]()

පොඩ්ඩක් හිටහන් පොඩ්ඩක් හිටහන්...... මොකක්ද මේ "බෝඩ් එක ගහගන්න උන් දැන් එන්න අහනවා...." කියන්නේ.......? ඒ කියන්නේ බෝඩ් එක ගහන්නේ අපි එකතු වෙලා නෙවෙයිද.......?
මැනා නිවාඩු මොකද ඌ තාමත් අසනිපෙන්ද.......?
උන් ගහලා දෙන්නත් එක්කම භාර ගත්තා......
හෑන්ඩ් බිල් බෙදන්න තමා කට්ටිය ඕනා......
මැනා සද්දයක් නෑ..... කජ්ජ ගහලද දන්නේ නෑ......
ඊයේ කතා කරලා, නිදි කිව්වා.... තවම ඈහරලා නැද්ද කොහෙද.....?? 
කියන තැනකට වදින්නම් පුටේ.....මේපාර නිකං හිටු.......
අර ඉන්ෆ්ලුවෙන්සා වයිරස් එක සෙට් වුනොත් බඩු ම තමා...........![]()
එක දැන් නෑ කියලාත් කියනවා නේද........? 
ඒ කෝපි බිව්වොත් හදිසි පහරදීම් නිසා රෝහල් ගතවීම් වගේ අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්.......![]()
එච්චර දරුණුද.....?? 
බොසාටම හරියන මැනෙක් සෙට් වෙලා තියෙන්නෙ..උන් ගහලා දෙන්නත් එක්කම භාර ගත්තා......
හෑන්ඩ් බිල් බෙදන්න තමා කට්ටිය ඕනා......
![]()
මැනා සද්දයක් නෑ..... කජ්ජ ගහලද දන්නේ නෑ......
ඊයේ කතා කරලා, නිදි කිව්වා.... තවම ඈහරලා නැද්ද කොහෙද.....??
![]()

උන් ගහලා දෙන්නත් එක්කම භාර ගත්තා......
හෑන්ඩ් බිල් බෙදන්න තමා කට්ටිය ඕනා......
![]()
මැනා සද්දයක් නෑ..... කජ්ජ ගහලද දන්නේ නෑ......
ඊයේ කතා කරලා, නිදි කිව්වා.... තවම ඈහරලා නැද්ද කොහෙද.....??
![]()
තෝ නිකන්වත් කිව්වේ නෑ අහනකන්ම ඩබල් ලොන්ත කොකටුවා........ 

මොකද කියන්නෙ ? මම එන්නද 3.00ට වගෙ කඩේට , උන්ට ඒ වෙලාවට එන්න කියන්න.
ස්තූති කොස් මාමේ.... අවුල තියෙන්නේ.... ඕකුන් එනවා කියලා..... එයිද කියලා සත පහකට Sure නෑ..... සෙනසුරාදා එනවා කියලා පොල්ල තිබ්බා..... ඉරිදා එනවා කියලා ආවේ නෑ...... සදුදා වැස්ස නිසා ආවේ නෑ..... ඊයේ එන්න අහද්දි මම නෑ..... අද එනවා කියලා, ඕකුන් ආවේ නැතොත්, අන්තිමට, කොස් මාමාගේ කාලෙත් අපරාදේ.....
ස්තූති උදව් කරන්න ඈහුවට...... බලමු..... 