ඒ වුනාට මේ පාරනම් පොඩ්ඩක්වත් වහින්න එපා කියලා තමා මගේ ප්රාර්ථනාව....... මොකද අපේ දෝනිව පලවෙනි වතාවට වෙසක් බලන්න එක්ක යන්න හදන්නේ මේ පාර......ඉතිං "වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනෙන්" තමා........
හ්ම්ම්.... ඒත් බං.... හැම වෙසක් එකටම, පොඩි හරි වැස්සක් නම් වැටෙනවාම තමා.....
කැළණි යන්නද හදන්නේ.....?? 




ස්තූති උදව් කරන්න ඈහුවට...... බලමු.....


හරි හරි ඕනා උනොත් කියන්නම්.....