EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට මේ පාරනම් පොඩ්ඩක්වත් වහින්න එපා කියලා තමා මගේ ප්‍රාර්ථනාව....... මොකද අපේ දෝනිව පලවෙනි වතාවට වෙසක් බලන්න එක්ක යන්න හදන්නේ මේ පාර...... :) ඉතිං "වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනෙන්" තමා........

    :oo: හ්ම්ම්.... ඒත් බං.... හැම වෙසක් එකටම, පොඩි හරි වැස්සක් නම් වැටෙනවාම තමා..... :) කැළණි යන්නද හදන්නේ.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම්ම් එහෙමත් එකක්ද.......? අපරාදේ යකෝ මගේ ට්‍රේනිං එක ඔය බෝඩ් එල්ලන එකට වෙච්චි........ :rofl: තෝ නිකන්වත් කිව්වේ නෑ අහනකන්ම ඩබල් ලොන්ත කොකටුවා........ :frown:

    මෙන්න මරු බොස්ලා....... :rofl::rofl:

    :oo: මොනවද වෙච්ච ට්‍රේනින්.....?? :rolleyes:

    :rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ස්තූති කොස් මාමේ.... අවුල තියෙන්නේ.... ඕකුන් එනවා කියලා..... එයිද කියලා සත පහකට Sure නෑ..... සෙනසුරාදා එනවා කියලා පොල්ල තිබ්බා..... ඉරිදා එනවා කියලා ආවේ නෑ...... සදුදා වැස්ස නිසා ආවේ නෑ..... ඊයේ එන්න අහද්දි මම නෑ..... අද එනවා කියලා, ඕකුන් ආවේ නැතොත්, අන්තිමට, කොස් මාමාගේ කාලෙත් අපරාදේ..... :( ස්තූති උදව් කරන්න ඈහුවට...... බලමු..... :cool:
    මර්සිය දාපන්. කියපං අද ආවෙ නැත්තං බෝඩ් එක වෙන තැනකින් හදාගන්නවා කියල! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මර්සිය දාපන්. කියපං අද ආවෙ නැත්තං බෝඩ් එක වෙන තැනකින් හදාගන්නවා කියල! :frown:

    :rofl: සෙනසුරාදා එහෙමත් කියලා, ඉරිදා ඕකුන් ආවේ නෑ.... අන්තිමට කෝල් වලට උත්තරත් නෑ..... ඊයේ වැඩක් තියෙන්න නැතුව ඈති.... ඉතින් ඊයේ එන්න ඈහුවේ ඒක තමා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ස්තූති කොස් මාමේ.... අවුල තියෙන්නේ.... ඕකුන් එනවා කියලා..... එයිද කියලා සත පහකට Sure නෑ..... සෙනසුරාදා එනවා කියලා පොල්ල තිබ්බා..... ඉරිදා එනවා කියලා ආවේ නෑ...... සදුදා වැස්ස නිසා ආවේ නෑ..... ඊයේ එන්න අහද්දි මම නෑ..... අද එනවා කියලා, ඕකුන් ආවේ නැතොත්, අන්තිමට, කොස් මාමාගේ කාලෙත් අපරාදේ..... :( ස්තූති උදව් කරන්න ඈහුවට...... බලමු..... :cool:

    හවස ඔෆිස් එකේ මම ෆ්‍රී වුනොත් මම ෂෝට් ලීව් එකක් දාලා එන්න බලන්නම්......... මොනවද කෙරෙන්න ඕනේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: හ්ම්ම්.... ඒත් බං.... හැම වෙසක් එකටම, පොඩි හරි වැස්සක් නම් වැටෙනවාම තමා..... :) කැළණි යන්නද හදන්නේ.....?? :rolleyes:

    දවල්ට හැටි හවසට හරි කැළණි ගිහිං රෑ වෙලා ගිහිං තොරන් ටිකක් පෙන්නන්න හැදුවේ දෝනිට........ ඒත් කිඹුලා මාමා යන්න එපා කියනවනේ අර ඉන්ෆ්ලුවන්සා ලේදෙඩ් හින්දා....... :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හවස ඔෆිස් එකේ මම ෆ්‍රී වුනොත් මම ෂෝට් ලීව් එකක් දාලා එන්න බලන්නම්......... මොනවද කෙරෙන්න ඕනේ.......

    :oo: එපා මචන්.... ඕකුන් එනවා කියලා, එනකම් විශ්වාස නෑ සත පහකට..... නිකන් උඹේ ශෝට් ලීව් එකත් අපරාදේ......

    දවල්ට හැටි හවසට හරි කැළණි ගිහිං රෑ වෙලා ගිහිං තොරන් ටිකක් පෙන්නන්න හැදුවේ දෝනිට........ ඒත් කිඹුලා මාමා යන්න එපා කියනවනේ අර ඉන්ෆ්ලුවන්සා ලේදෙඩ් හින්දා....... :dull::dull:

    :oo: ලෙඩ වලින් නම් පරිස්සම් කරගනින් බං..... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එපා මචන්.... ඕකුන් එනවා කියලා, එනකම් විශ්වාස නෑ සත පහකට..... නිකන් උඹේ ශෝට් ලීව් එකත් අපරාදේ......

    එහෙමද.......? අවශ්‍ය වුනොත් කියහන් හරිද........ :yes::cool:

    :oo: ලෙඩ වලින් නම් පරිස්සම් කරගනින් බං..... :yes:

    අපෝ ඔව් බං...... අනික ඔය කියන එක එසේ මෙසේ ලෙඩක් නෙවෙයිනේ බං........ :oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එහෙමද.......? අවශ්‍ය වුනොත් කියහන් හරිද........ :yes::cool:

    අපෝ ඔව් බං...... අනික ඔය කියන එක එසේ මෙසේ ලෙඩක් නෙවෙයිනේ බං........ :oo::oo:

    :D හරි හරි ඕනා උනොත් කියන්නම්..... :)

    ලෙඩේ නම් නොදනී.... ඒත් පොඩි අයට උණක් ගැනුනොත්, ලෙහෙසි නෑ නේ.....

    මා මේ ඔබ අමතන්නේ ලිඳේ සිට බව කාරුණිකව සලකන්න.......... :baffled:

    :rofl: ස්ව කැමැත්තෙන්ම ලිදට...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D හරි හරි ඕනා උනොත් කියන්නම්..... :)

    ලෙඩේ නම් නොදනී.... ඒත් පොඩි අයට උණක් ගැනුනොත්, ලෙහෙසි නෑ නේ.....

    :cool::cool:

    මේක හැදුනොත් සෙත්තපෝච්චි තමා.......

    :rofl: ස්ව කැමැත්තෙන්ම ලිදට...... :P

    :dull::dull::dull::oo::baffled:;)
     
    Status
    Not open for further replies.