EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද වෙන්නේ ස්ටක් වෙනවද නැතිනම් වීඩියෝ එකේ පාට පාට කොටු කොටු වැටෙනවද......? shockwave ප්ලේයර් එකේ අවුලක්ද දන්නේ නෑ........ පොඩ්ඩක් බලමු මට වඩා දන්නා කියන එවුන්ගේ උත්තර......
    an error occurred. please try again later
    learn More

    kiyala wetenawa.............:dull::dull::dull::dull:

    hariyatama 14 secs...no more
     

    kingdewi

    Well-known member
  • බය වෙන්න එපා අංකල්.......
    මතක් වෙයි හිරි වට්ටන්නේ නැතුව දත අදිද්දී....................:dull:

    teeth-whitening-cartoon.gif


    මේ ක්‍රමේට ගලවමු .
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙද්ද අන් ඉන්ස්ටෝල් කරල ආයෙ රි ඉන්ස්ටෝල් කලා........

    නෙට් ස්ලෝ වගේ...............ඒකත හේතුවක් ද මන්දා..............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    learn more එකේ ක්ලික් කලාම මොකක්ද පෙන්නන්නෙ ?
    menna me sedda!!!!!

    Usually an error message on the video could mean one of the following things:

    • A video is in the process of being uploaded.
    • Your Internet connection speed is slow or inconsistent.
    • A video is being removed, or having other issues.
    Troubleshooting tips

    In most cases the video should work again in about 30 minutes. If the video still doesn’t work after that time, below are a few troubleshooting tips that may fix the issue. After trying each tip, check whether the video is working.

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ අස්සේ ටීම් වීවර්ට ඇක්සස් කරන්න දෙන්නේ නෑ කැස්පා......
    මොන සු**ක් වෙලා ද මන්දා අද...............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යූ ටියුබ් එකේ වීඩියෝ දැන් යනවා......14දී 44දී නතර වෙලා ආයෙ කන්ටිනිවු වෙනවා
    බට් කිරියේ පොස්ට් කරල තියන ඒව 14දී නතර වෙනවා...............
     

    kingdewi

    Well-known member
  • යූ ටියුබ් එකේ වීඩියෝ දැන් යනවා......14දී 44දී නතර වෙලා ආයෙ කන්ටිනිවු වෙනවා
    බට් කිරියේ පොස්ට් කරල තියන ඒව 14දී නතර වෙනවා...............

    වයිරස් ලොන්තයක් ද මන්ද/:dull:
     
    Status
    Not open for further replies.