ඉල්ලුම්_කරන~හැටි

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
ඉල්ලුම්_කරන~හැටි

අද උදේ මම නගර සභාවට ගියා මේ ඉල්ලුම් පත්‍රය පුරවලා ( ගෙදරට අමතර විදුලි මීටරයක් ඉල්ලුම් කරන ) දෙන්න,
එතකොට ඒ අය කිව්වා ලියුමක් මාර්ගයෙන් ඉල්ලුම් කරන්න ඕනේ ලු ගෙදරට වෙනම ලිපිනයක් දෙන විදියට ගණකාධිකාරි තුමා වෙත. කියලා.
මේ වගේ ඉල්ලුම් කරපු අය ඒ ලි
පිය ලියන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ද ලොකු උදව්වක්.

22-05-2013
අදත් මම ගියා ඒ අය කිව්වා අර අයියලා කිව්ව විදියට දොරක් තියෙනවා නම් ගඩොලෙන් වහන්න කියලා කිව්වා, අද මම ගියාම එහේ මගේ වේලාවට දන්න කියන ආන්ටි කෙනෙක් හිටියා මම ඒ ආන්ටිව දන්නේ නැති වුනාට ඒ ආන්ටි මාව හදුනාගත්තා. ලොකු තනතුරක ඉන්න හින්දා මගේ වැඩේ ලේසි වෙයි කියලා හිතුවාට ඒ මිසි කිව්වා ගෙදර ප්ලැන් එකත් එක්ක ලැබෙනවා ලු, " අනුකුලතා සහතිකයක් " කියලා එකක් එකේ Photo Copy එකක් අරන් එන්න කිව්වා. ඒ අනුකුලතා සහතිකය කොයි වගේ එකක් ද ? ප්ලැන් එකත් එක්ක තියෙන දෙයක් කියලා දන්න කියන කවුරු හරි පැහැදිලි කරලා දෙන්න.

බොහෝ දෙනෙක් මගේ මේ Thread එකට ( ලයිට්~බිල ) උදව් කලා ඒ අයට ස්තුතියි කියන අතර,
අන්තිමේදි මේ Thread එකටත් (
ප්‍රාදේශිය~ලේකම් කාර්යාලය කොහෙද තියෙන්න ) උදව් කරලා තිබ්බා.
මගේ ගෙදරට අමතර මීටරයක් ගන්න වැඩෙන් විතර දැන් 70% වගේ හරි,

මේ තියෙන්නේ අමතර විදුලි මීටරයක් ඉල්ලුම් කරද්දි මට ලැබුණ ෆොම් එක

Last edited:

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මීටර් එකත් අපි අරන් ගෙදරට හයි කරලා දෙන්නද අපිම? :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ ලිපිනය තීරණය කරන්නෙ ග්‍රාමසේවකනෙ ...

    රාජකාරී ලිපි ලියල නැද්ද මීට කලින් ... ඒ අකෘතියට ලියන්න ...

    subject එක : අළුත් ලිපිනයක් ලබා ගැනීම සඳහා

    පහත සඳහන් අප ලිපිනයේ ඇති ඇන්ක්සියට අළුතෙන් විදුලි මීටරයක් අයදුම් කිරීමට අවශ්‍ය කරන නව ලිපිනයක් සකස් කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    නම:
    ලිපිනය:
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මීටර් එකත් අපි අරන් ගෙදරට හයි කරලා දෙන්නද අපිම? :P

    අහ් නංගා වැඩේ ගොඩදාගෙන වගේ :)

    මේ වැඩේ හිතන තරමට ම ලේසි වුනේ නෑ, නගර සභාවට හැම දෙයක් ම කරලා ගියාම ඒ අය කිව්වා ලියුමක් මාර්ගයෙන් ඉල්ලුම් කරන්න කියලා ගෙදරට වෙනම නම්බරයක් දෙන්න. ඒ දේ ලියා ගන්න විදිය දන්නේ නැතිවයි මේ ඉන්නේ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඒ ලිපිනය තීරණය කරන්නෙ ග්‍රාමසේවකනෙ ...

    රාජකාරී ලිපි ලියල නැද්ද මීට කලින් ... ඒ අකෘතියට ලියන්න ...

    subject එක : අළුත් ලිපිනයක් ලබා ගැනීම සඳහා

    පහත සඳහන් අප ලිපිනයේ ඇති ඇන්ක්සියට අළුතෙන් විදුලි මීටරයක් අයදුම් කිරීමට අවශ්‍ය කරන නව ලිපිනයක් සකස් කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    නම:
    ලිපිනය:

    ස්තුතියි අයියේ මේ විස්තර ටික ඇති වෙයි නේ. එතන හිටිය කෙනෙක් කිව්වා ගෙදරේ ප්ලෑන් එකේ කොපියකුත් අරන් එන්න කියලා, ඊට පස්සේ පරණ ගෙදරක් නම් ඕන නෑ කියලාත් කිව්වා. කොපියක් ගෙනියන්න ඕනේ ද ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ස්තුතියි අයියේ මේ විස්තර ටික ඇති වෙයි නේ. එතන හිටිය කෙනෙක් කිව්වා ගෙදරේ ප්ලෑන් එකේ කොපියකුත් අරන් එන්න කියලා, ඊට පස්සේ පරණ ගෙදරක් නම් ඕන නෑ කියලාත් කිව්වා. කොපියක් ගෙනියන්න ඕනේ ද ?

    පිටු ගණන් ලියන්න දෙයක් නෑ ... තමන්ගෙ අවශ්‍යතාවය කෙටියෙන් ලිව්වම ඇති ... කෝකටත් ප්ලෑන් එකේ කොපියක් අරන් යන්න නැත්තම් තව දවසක් රස්තියාදු වෙන්න වෙයි :dull:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පිටු ගණන් ලියන්න දෙයක් නෑ ... තමන්ගෙ අවශ්‍යතාවය කෙටියෙන් ලිව්වම ඇති ... කෝකටත් ප්ලෑන් එකේ කොපියක් අරන් යන්න නැත්තම් තව දවසක් රස්තියාදු වෙන්න වෙයි :dull:

    මේ ලිපිය පුරවලා නගර සභාවේ කාට ද දෙන්න ඕනේ ?
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    අදත් මම ගියා ඒ අය කිව්වා අර අයියලා කිව්ව විදියට දොරක් තියෙනවා නම් ගඩොලෙන් වහන්න කියලා කිව්වා, අද මම ගියාම එහේ මගේ වේලාවට දන්න කියන ආන්ටි කෙනෙක් හිටියා මම ඒ ආන්ටිව දන්නේ නැති වුනාට ඒ ආන්ටි මාව හදුනාගත්තා. ලොකු තනතුරක ඉන්න හින්දා මගේ වැඩේ ලේසි වෙයි කියලා හිතුවාට ඒ මිසි කිව්වා ගෙදර ප්ලැන් එකත් එක්ක ලැබෙනවා ලු, " අනුකුලතා සහතිකයක් " කියලා එකක් එකේ Photo Copy එකක් අරන් එන්න කිව්වා. ඒ අනුකුලතා සහතිකය කොයි වගේ එකක් ද ? ප්ලැන් එකත් එක්ක තියෙන දෙයක් කියලා දන්න කියන කවුරු හරි පැහැදිලි කරලා දෙන්න.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,179
    937
    113
    මීටර් එකත් අපි අරන් ගෙදරට හයි කරලා දෙන්නද අපිම? :P
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මම හිතන විදියට අනුකුලතා සහතිකය කියන්නෙ ගෙදර හදල ඉවර උනාට පසසෙ ප්ලෑ් එේ විදියටම හදල තිබෙන වට නගර සභාවෙන් දෙන සහතිකයක්‍.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මම හිතන විදියට අනුකුලතා සහතිකය කියන්නෙ ගෙදර හදල ඉවර උනාට පසසෙ ප්ලෑ් එේ විදියටම හදල තිබෙන වට නගර සභාවෙන් දෙන සහතිකයක්‍.

    ඒ සහතිකයේ අනුකලතා සහතිකය කියලා ගහලා තියෙනවා ද..