ඉල්ලුම්_කරන~හැටි
අද උදේ මම නගර සභාවට ගියා මේ ඉල්ලුම් පත්රය පුරවලා ( ගෙදරට අමතර විදුලි මීටරයක් ඉල්ලුම් කරන ) දෙන්න,
එතකොට ඒ අය කිව්වා ලියුමක් මාර්ගයෙන් ඉල්ලුම් කරන්න ඕනේ ලු ගෙදරට වෙනම ලිපිනයක් දෙන විදියට ගණකාධිකාරි තුමා වෙත. කියලා.
මේ වගේ ඉල්ලුම් කරපු අය ඒ ලිපිය ලියන විදිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ද ලොකු උදව්වක්.
22-05-2013
අදත් මම ගියා ඒ අය කිව්වා අර අයියලා කිව්ව විදියට දොරක් තියෙනවා නම් ගඩොලෙන් වහන්න කියලා කිව්වා, අද මම ගියාම එහේ මගේ වේලාවට දන්න කියන ආන්ටි කෙනෙක් හිටියා මම ඒ ආන්ටිව දන්නේ නැති වුනාට ඒ ආන්ටි මාව හදුනාගත්තා. ලොකු තනතුරක ඉන්න හින්දා මගේ වැඩේ ලේසි වෙයි කියලා හිතුවාට ඒ මිසි කිව්වා ගෙදර ප්ලැන් එකත් එක්ක ලැබෙනවා ලු, " අනුකුලතා සහතිකයක් " කියලා එකක් එකේ Photo Copy එකක් අරන් එන්න කිව්වා. ඒ අනුකුලතා සහතිකය කොයි වගේ එකක් ද ? ප්ලැන් එකත් එක්ක තියෙන දෙයක් කියලා දන්න කියන කවුරු හරි පැහැදිලි කරලා දෙන්න.

මේ තියෙන්නේ අමතර විදුලි මීටරයක් ඉල්ලුම් කරද්දි මට ලැබුණ ෆොම් එකබොහෝ දෙනෙක් මගේ මේ Thread එකට ( ලයිට්~බිල ) උදව් කලා ඒ අයට ස්තුතියි කියන අතර,
අන්තිමේදි මේ Thread එකටත් ( ප්රාදේශිය~ලේකම් කාර්යාලය කොහෙද තියෙන්න ) උදව් කරලා තිබ්බා.
මගේ ගෙදරට අමතර මීටරයක් ගන්න වැඩෙන් විතර දැන් 70% වගේ හරි,
Last edited: