EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: 傷つける :P

    sì fottuto idiota.........
    smiley-face-shaking-fist.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර සෙද්ද මොබිටෙල් හුයන්නකි.......................

    අම්මප මුන්ට *&^%%^%^&&**&&^^%$$#@##$%^%^^^& !!!!!!!!!!!!!!!!!!!!!!!!!
    අ.හු.වේ.පු. ලා.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොබිටෙල් පයන්නක් වගේ අර කේස් එක.......
    බලපල්ලා..මගේ බුක්මාර්ක් ටිකය කෙලවුණා ඒකෙන්............

    බුක්මාර්ක් ටිකට කෙළවෙන්න විදියක් නෑනේ........ ෆයර්ෆොක්ස් ද අන්ඉන්ස්ටෝල් කරේ.......? :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපේ ඔය ප්‍රංස ආලය නවත්තනව ද?
    නැත්තං මම යන්නද?

    මම ප්‍රංස දන්නෙ නෑ යකුනේ............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් නේහ්...............:dull::dull::sorry::sorry::sorry::sorry:
    අර මොකක්ද එක කැතයි කියලා අහවල් එක කැපුවා වගේ වැඩක්නෙ‌ ඔය කරලා තියෙන්නෙ. :baffled:
    කිව්වෙ ෆ්ලෑෂ් ප්ලේයර් එක රී ඉනස්ටෝල් කරලා බලන්න කියලානෙ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපේ ඔය ප්‍රංස ආලය නවත්තනව ද?
    නැත්තං මම යන්නද?

    මම ප්‍රංස දන්නෙ නෑ යකුනේ............

    මෙන්න මේකනේ අපේ මේ සමස්ථ භාෂා විකාරදයින්ගේ ආයුධේ........ :rofl::rofl:

    https://translate.google.lk/?hl=en&tab=TT
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තොපේ ඔය ප්‍රංස ආලය නවත්තනව ද?
    නැත්තං මම යන්නද?

    මම ප්‍රංස දන්නෙ නෑ යකුනේ............
    ඔතන නැත්තෙ ප්රංස විතරයි :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර මොකක්ද එක කැතයි කියලා අහවල් එක කැපුවා වගේ වැඩක්නෙ‌ ඔය කරලා තියෙන්නෙ. :baffled:
    කිව්වෙ ෆ්ලෑෂ් ප්ලේයර් එක රී ඉනස්ටෝල් කරලා බලන්න කියලානෙ.
    ඒක ඉන්ස්ටෝල් කලා නෙව......ඒත් හරි ගියේ නෑ....
    ඉතිං රැකෙම්වා මියෙම්වා කියල අරකට ඇරියා.................:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර මොකක්ද එක කැතයි කියලා අහවල් එක කැපුවා වගේ වැඩක්නෙ‌ ඔය කරලා තියෙන්නෙ. :baffled:
    කිව්වෙ ෆ්ලෑෂ් ප්ලේයර් එක රී ඉනස්ටෝල් කරලා බලන්න කියලානෙ.

    උඹ ඕක ෂුවර් එකටම කියනවා කියලා දන්නා නිසා තමා මම නොකියා හිටියේ....... :rofl:

    ඒක තමා මම කිව්වෙත් shockwave player ඒක අයින් කරලා ආයේ ඉන්ස්ටෝල් කරලා බලන්න කියලා...... අපේ කිඹුලා වැඩේ අල කරගෙන........ මොකක්ද මේකට විසදුම.....? :oo::oo:
     
    Status
    Not open for further replies.