וראַדזש האט פארגעסן זייַן פּיל הייַנט![]()
පිස්සු පෙත්ත ගන්න බැරිවෙලා....
මොබිටෙල් පයන්නක් වගේ අර කේස් එක.......
බලපල්ලා..මගේ බුක්මාර්ක් ටිකය කෙලවුණා ඒකෙන්............

අසභ්‍ය වචන කියන්න නම් මේ ක්‍රමේ හොඳයි වගේ.....sì fottuto idiota.........![]()

ඔව් නේහ්...............බුක්මාර්ක් ටිකට කෙළවෙන්න විදියක් නෑනේ........ ෆයර්ෆොක්ස් ද අන්ඉන්ස්ටෝල් කරේ.......?![]()






අසභ්‍ය වචන කියන්න නම් මේ ක්‍රමේ හොඳයි වගේ.....![]()


ඔව් නේහ්...............![]()
අර මොකක්ද එක කැතයි කියලා අහවල් එක කැපුවා වගේ වැඩක්නෙ ඔය කරලා තියෙන්නෙ.ඔව් නේහ්...............![]()

තොපේ ඔය ප්රංස ආලය නවත්තනව ද?
නැත්තං මම යන්නද?
මම ප්රංස දන්නෙ නෑ යකුනේ............


ඔතන නැත්තෙ ප්රංස විතරයිතොපේ ඔය ප්රංස ආලය නවත්තනව ද?
නැත්තං මම යන්නද?
මම ප්රංස දන්නෙ නෑ යකුනේ............

ඒක ඉන්ස්ටෝල් කලා නෙව......ඒත් හරි ගියේ නෑ....අර මොකක්ද එක කැතයි කියලා අහවල් එක කැපුවා වගේ වැඩක්නෙ ඔය කරලා තියෙන්නෙ.
කිව්වෙ ෆ්ලෑෂ් ප්ලේයර් එක රී ඉනස්ටෝල් කරලා බලන්න කියලානෙ.

අර මොකක්ද එක කැතයි කියලා අහවල් එක කැපුවා වගේ වැඩක්නෙ ඔය කරලා තියෙන්නෙ.
කිව්වෙ ෆ්ලෑෂ් ප්ලේයර් එක රී ඉනස්ටෝල් කරලා බලන්න කියලානෙ.





