මගේ_ඩෙස්ක්ටොපය

uditha224

Well-known member
  • මගේ_ඩෙස්ක්ටොපය

    මමත් මේ කරන්න වැඩක් හරියට නැතිව කම්මැලි කමේ ඉන්න හින්දා :dull: පොඩි සීන් එකක් මතක් උනා... කට්ටියම දාන්න බලන්න ඔයාලගේ තියෙන ඩෙස්ක්ටොප් ඒක, ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගහල... :yes:
    මේකට දාන්න ඕන නිසා සුද්ද බුද්ද කරන්නේ නැතිව දැන් තියෙන විදිහෙන්ම දාපං... :P:P


    මෙන්න මගේ ඒක... :love:

    2uep406.jpg


    ගෙදර ගිහින් ලැපේ එකත් මම දාන්නම්... :D:D


    හා දැන් ඉතින් පටන් ගනින්....:D
     
    Last edited:
    • Like
    Reactions: AselaAsanka

    uditha224

    Well-known member

  • අඩෝ එලටම උඹ කරලා තියෙනවා....:cool: මමත් ඔය වගේ හදාගන්න ඕන...:yes:
    බොටත් මාර අයිඩියා තමයි තියෙන්නේ...:D

    මයි කම්පියුටර් අයිකන් එක ටේබල් එක උඩ තියපන් ලෙසටම ගැලපෙනවා...:)
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අඩෝ එලටම උඹ කරලා තියෙනවා....:cool: මමත් ඔය වගේ හදාගන්න ඕන...:yes:
    බොටත් මාර අයිඩියා තමයි තියෙන්නේ...:D

    මයි කම්පියුටර් අයිකන් එක ටේබල් එක උඩ තියපන් ලෙසටම ගැලපෙනවා...:)

    මේක මේ youtube එකේ තිබ්බ එකක් දැකල මං ඩවුන්ලෝඩ් කර එකක් බං :D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මං හිතන්නේ වින්ඩෝස් 7, මොකද වින්ඩෝස් 8 එකේ ට්‍රාන්ස්පේරන්ට් එක නැති කරලා තියෙන්නේ....

    oka matath da ganna widihak kiyapanko bn..windows 7 walata
     

    sajitg

    Member
    Jun 24, 2007
    19
    1
    3
    Desktop copy.jpg

    OSX Lion thiyade haduwe. Eta passe remove karala. Laptop eka gath dawas wala asawane. Ekai. Aye aluthen hadala thiyagen inda kamali.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ desktop එක නම දාන්න විදියක් නැහැ බන්. wall එකට තියෙන්නේ කෙල්ලගේ ෆොටෝ එක.
    ඒක දැම්මොත් බඩු මාට්ටු. කවුද කොහෙද කියල දැනගන්නවා.
    ඒ වගේම my computer, my documents icon වල තියෙන්නේ මගේ මුහුණ.
    :no::no:
     
    Last edited: