පින් කොස්..........හරි, එහෙනං නැවතත් teamviewer පැත්තට හැරෙමු.



උඹට වෙලා තියනවා නං දැන් ආයෙ ටීම් වීවර් වලින් ලොග් වෙලා ඉතුරු වෙලා තියන option එකත් කරලා බලතැහැකි.පින් කොස්..........
මේ කරල දුන්න ටික මදෑ..............
ලොක්කා පියානෝව ප්‍රගුණ කිරීම නම් නැගල යනව වගේ............![]()

පැමිණි දුක් පැණි රසයි කිව්වලු නේහ්.........
ඔන්න ඔහේ කමක් නෑ බං.........





ලිනක්ස් වලට බැසීමෙන් පසු හොර කොපි බාවිතයට ඇල්මක් නැත..හොර කොපි තිබේ![]()


අද ඊයේ සොෆ්ට්වෙයා පාවෙච්චිකරන උන් වගේ කතාව.![]()


උඹට වෙලා තියනවා නං දැන් ආයෙ ටීම් වීවර් වලින් ලොග් වෙලා ඉතුරු වෙලා තියන option එකත් කරලා බලතැහැකි.
අපේ සහ අවට ගෙවල් වල අයගෙ ඉවසීමත් ඒවිදියටම ප්‍රගුන වෙනවා![]()
![]()







ලිනක්ස් වලට බැසීමෙන් පසු හොර කොපි බාවිතයට ඇල්මක් නැත..
(නමුත් අවශ්‍ය විට බාවිතයකට ගැනේ)![]()




අපේ සින්නෙක් හිටියා.....නම ඇලෙක්ස්......
ඌත් ගිටාර් එක පුරුදු වෙනව ආයෙ ඕනම නෑ..........
අපේ රැග් සීසන් එකේදී සින්නො ඇහුවේ “උඹට කෝස් එකක් දෙන්නද? නැත්තං ඇලෙක්ස් ජ්‍යෙස්ටතුමා ගේ ගිටාරේ වාදනය අහනව ද?“ කියලා........
අපි කියනව කෝස් එක කන්නං කියල....අරුංට මැරෙන්න හිනා..........![]()

සු**ක් කියනව ද ගස් ගෙම්බා........![]()

ඕක උන කාලෙ මූ ජේවීපී එකෙ මත වාද ගැන දැනගෙන හිටියා කියලා නං හිතන් බෑ.![]()

උදේම දැන ගත්තා හිට්ලර් සාමෙට අත වනලා කියලා......
![]()
![]()

මටත් එපා වෙලා හිටියේ මේ හොට්ටන්ගේ සිංග්‍රීසි නිසා.....
![]()

පූසා මැටියෙන් හරි මොකෝ බං මීයෝ අල්ලනවා නම්......
![]()

