EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි, එහෙනං නැවතත් teamviewer පැත්තට හැරෙමු.
    පින් කොස්..........
    මේ කරල දුන්න ටික මදෑ..............

    ලොක්කා පියානෝව ප්‍රගුණ කිරීම නම් නැගල යනව වගේ............:D:D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පින් කොස්..........
    මේ කරල දුන්න ටික මදෑ..............

    ලොක්කා පියානෝව ප්‍රගුණ කිරීම නම් නැගල යනව වගේ............:D:D:D
    උඹට වෙලා තියනවා නං දැන් ආයෙ ටීම් වීවර් වලින් ලොග් වෙලා ඉතුරු වෙලා තියන option එකත් කරලා බලතැහැකි.

    අපේ සහ අවට ගෙවල් වල අයගෙ ඉවසීමත් ඒවිදියටම ප්රගුන වෙනවා :lol: :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොර කොපි තිබේ :dull::dull:
    ලිනක්ස් වලට බැසීමෙන් පසු හොර කොපි බාවිතයට ඇල්මක් නැත.. :dull:
    (නමුත් අවශ්ය විට බාවිතයකට ගැනේ)
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට වෙලා තියනවා නං දැන් ආයෙ ටීම් වීවර් වලින් ලොග් වෙලා ඉතුරු වෙලා තියන option එකත් කරලා බලතැහැකි.

    අපේ සහ අවට ගෙවල් වල අයගෙ ඉවසීමත් ඒවිදියටම ප්රගුන වෙනවා :lol: :lol:
    :rofl::rofl::rofl:
    අපේ සින්නෙක් හිටියා.....නම ඇලෙක්ස්......
    ඌත් ගිටාර් එක පුරුදු වෙනව ආයෙ ඕනම නෑ..........
    අපේ රැග් සීසන් එකේදී සින්නො ඇහුවේ “උඹට කෝස් එකක් දෙන්නද? නැත්තං ඇලෙක්ස් ජ්‍යෙස්ටතුමා ගේ ගිටාරේ වාදනය අහනව ද?“ කියලා........

    අපි කියනව කෝස් එක කන්නං කියල....අරුංට මැරෙන්න හිනා..........:rofl::rofl::rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl::rofl:
    අපේ සින්නෙක් හිටියා.....නම ඇලෙක්ස්......
    ඌත් ගිටාර් එක පුරුදු වෙනව ආයෙ ඕනම නෑ..........
    අපේ රැග් සීසන් එකේදී සින්නො ඇහුවේ “උඹට කෝස් එකක් දෙන්නද? නැත්තං ඇලෙක්ස් ජ්‍යෙස්ටතුමා ගේ ගිටාරේ වාදනය අහනව ද?“ කියලා........

    අපි කියනව කෝස් එක කන්නං කියල....අරුංට මැරෙන්න හිනා..........:rofl::rofl::rofl::rofl:
    :lol: :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සු**ක් කියනව ද ගස් ගෙම්බා........:angry::angry::angry::angry:

    :P

    :lol:
    ඕක උන කාලෙ මූ ජේවීපී එකෙ මත වාද ගැන දැනගෙන හිටියා කියලා නං හිතන් බෑ. :D

    :yes:

    :D උදේම දැන ගත්තා හිට්ලර් සාමෙට අත වනලා කියලා...... :yes: :cool:

    උඹ කොහොමද දන්නේ ? :confused:

    :rofl: මටත් එපා වෙලා හිටියේ මේ හොට්ටන්ගේ සිංග්‍රීසි නිසා..... :angry:

    පල පල මෝල් උනා කියපන් :P
     
    Status
    Not open for further replies.