ලොකේ_ලස්සනම_කොල්ලා(ලොල්ලා)

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලොකේ_ලස්සනම_කොල්ලා(ලොල්ලා)

    ලොකේ_ලස්සනම_කොල්ලා(ලොල්ලා)
    මුව දැක්කේ අද යාහූ එකේ ඉඳිද්දි නීව්ස් අයිතමයක , මූ තමයි ලූ ලොකේ ඉන්න ලස්සනම කොල්ලා (හැබයි මූ දෙන පෝස් ටික දැක්කම හිතෙන්නේ ලස්සනම ලොල්ල කියල ). මුගේ නම අහමද් ඒන්ජල් ලූ !

    2A898DF68D58CD477240F5D361D8_h498_w598_m2.jpg


    35131F139F1796078939A8639B234_h498_w598_m2.jpg

    3C42B079F6804742E8469AEFECC82_h498_w598_m2.jpg


    C5B2FDBDCE3A4C6461DEBEF8390E4_h498_w598_m2.jpg


    C99E77FE6A33FF9C9B07F565CC6_h498_w598_m2.jpg


    A2956C4CA36E7DA7A483BBCD879032_h498_w598_m2.jpg

     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ගමේ ගොඩේ ඉන්නවනේ බන් මීට වඩා ලස්සන ඩයල්... මූ මේ කොන කපපු හම්බ පොන්නයෙක්නේ....:lol:

    මේ ඔය සහෝ ගේ ෆොටෝ නේද?:oo::yes:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අර ගායකයෙක් කියලා හිතන් ඉන්න ජැස්ටින් පොන්නයා මූට වඩා හොඳයි....:rofl:

    :rofl: ඌ අඩුම ගානේ කොල්ලෙක් වෙන්න ට්‍රයි කරනවා...මු බලහන්කො...මොන පකද කිවේ මු ලස්සනම් කොල්ල කියලා?:oo:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,759
    1
    15,418
    113
    යකො මුන්ට කොල්ලො කිව්වම ! කෙල්ලොන්ට කියන්නෙ මොක්කු කියලද