මේක මේ youtube එකේ තිබ්බ එකක් දැකල මං ඩවුන්ලෝඩ් කර එකක් බං![]()

මගේ desktop එක නම දාන්න විදියක් නැහැ බන්. wall එකට තියෙන්නේ කෙල්ලගේ ෆොටෝ එක.
ඒක දැම්මොත් බඩු මාට්ටු. කවුද කොහෙද කියල දැනගන්නවා.
ඒ වගේම my computer, my documents icon වල තියෙන්නේ මගේ මුහුණ.![]()



Oka mokakda ban mage 386 Machine eke thiyenne meka with 512 HDD
![]()
![]()



![]()
මගේ එකනම් කැලෑවක් වගේ ......
"මේකට දාන්න ඕන නිසා සුද්ද බුද්ද කරන්නේ නැතිව දැන් තියෙන විදිහෙන්ම දාපං..."
![]()
mage desktop eka neme wena kageda ekak![]()
Menna mage eka.
![]()
තොටලඟ කුණු කන්දේ ෆොටෝ එකක්ද බන්![]()




තොටලඟ කුණු කන්දේ ෆොටෝ එකක්ද බන්![]()


Office eke kunu kanda ban. 
Here's mine,
![]()






Office eke kunu kanda ban.
Me thiyenne mage lap eke eka...
LoL yeah...it got 4gigs of RAM but still not enough. I'm going to upgrade it to 8GB... Firefox එකේ tabs 30-35ක් open කරලා තියෙන්නේ. හැබැයි LAG නෑ. 97% වෙනකම් යනවා සමහර වෙලාවට.uba kohomada ban oya machine eke wada karanne? ram usage eka 70% .![]()