EK Married Club-6

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයි රියලි ඇප්‍රිෂියෙට් දැට් යූ එඇක්සෙප්ට් දැට් යූ ආර් අ කොකටූ......
    :baffled::dull:
    :බවි:
    අයි ඩිඩින්ට් මෙන්ට් අබවුට් මී. බට් යූ...:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්තම් කෑම විවේකෙ ලැබුනා...
    සෝ ඉන් දැට් ටයිම් යූ කේම් හියර් ටු ස්මෝක් අ වීඩ් & චාන්ට් අ පොයම් ඈස් යුවර් නේම් ඉන්ඩිකේට්.....
    ඉස්න්ට් ඉට්?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පරණ එකක් සෙට් වුනා මැෂින් එකේ තිබිල.
    2z4ctpu.gif

    අඩෝ අඩෝ අඩෝ මේකනම් ලොවෙත් නෑ........ :lol::lol::lol::lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෝ ඉන් දැට් ටයිම් යූ කේම් හියර් ටු ස්මෝක් අ වීඩ් & චාන්ට් අ පොයම් ඈස් යුවර් නේම් ඉන්ඩිකේට්.....
    ඉස්න්ට් ඉට්?

    අනේ ඉදලා ඉදලා ආපු එකට මට බනින්න එපා... :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි (මං වගේ) & කොකටුවණි,
    අතුරුගිරියේ තැනක එල්ඊඩී බල්බ් තිබේ. දේශීයව නිෂ්පාදනය කෙරේ. වොට්3-400/- සිට වොට් 12 2400/= දක්වා.
    වසරක වගකීම-බල්බ් 10 වැඩිය ගනී නම් 5%ක වට්ටමක්.

    මේ පිළිබදචව තෙපි දන්නා කරුණු කියව්.....
    මීට වඩා අඩුවට ගන්න තැන්-හදා ගන්නව නම් ඒ කැන හැටි ආදිය.............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහ්හ්...... යූ ආර් ට්‍රයින්ග් ටු පුට් මී ඉන් ද වෙල් ඉන් ද අර්ලි මෝනින්......?:oo:
    මෝනින්ග්........???:dull:
    ආයූ ස්ටිල් ස්ලීපින් මයි පෑල්:oo:
    ඕර් ඩිඩ් යූ යූස්ඩ් කොස් මාමාස් කොෆී තියරි දිස් මෝර්නින්ග්?:baffled::baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොල්ලනි (මං වගේ) & කොකටුවණි,
    අතුරුගිරියේ තැනක එල්ඊඩී බල්බ් තිබේ. දේශීයව නිෂ්පාදනය කෙරේ. වොට්3-400/- සිට වොට් 12 2400/= දක්වා.
    වසරක වගකීම-බල්බ් 10 වැඩිය ගනී නම් 5%ක වට්ටමක්.

    මේ පිළිබදචව තෙපි දන්නා කරුණු කියව්.....
    මීට වඩා අඩුවට ගන්න තැන්-හදා ගන්නව නම් ඒ කැන හැටි ආදිය.............

    සාමාන්‍ය ගෙදරක කාමරයකට වගේ දාන්න හොඳ එළියක්‌ තියෙන්නේ කොයි වොට් ගණනක එල්ඊඩී බල්බ් එකකද.......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෝනින්ග්........???:dull:
    ආයූ ස්ටිල් ස්ලීපින් මයි පෑල්:oo:
    ඕර් ඩිඩ් යූ යූස්ඩ් කොස් මාමාස් කොෆී තියරි දිස් මෝර්නින්ග්?:baffled::baffled::baffled:

    නෝ නෝ අයි හෑව් ස්ටර්ටඩ් ජස්ට් නව් නේ....... සෝ දැට්ස් වයි අයි ටෝල්ඩ් දැට්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked:
    කොහෙද ඉන්නෙ දැන් ?

    දෙපොලටම ඉක්මන් සුවය පතනවා.

    :yes: කතා කරා.... චමිතට නම් අවුලක් නෑ..... වයිෆ්ට නම් කකුල පිච්චිලා අමාරුලු ටිකක්.... අද ගෙදරලු..... :yes:
     
    Status
    Not open for further replies.