EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පමාවී වාර්තා‌ කිරීම නිසා හාෆ්ඩේ ලීව් එකක් කපනවා.

    Kos Mame.... Preethimath Wesak Sathiyak Weva!

    936159_10151619928536418_2135086447_n.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Kos Mame.... Preethimath Wesak Sathiyak Weva!

    936159_10151619928536418_2135086447_n.jpg
    ඔබටත් පිංබර වෙසක් සතියක් වේවා.
    හැබැයි හාෆ්ඩේ එක නිවාඩු වලින් අඩු කරනවාම තමයි :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Breaking News.....

    Mr & Mrs. Chamithcp met with an accident last evening.

    599194_10200217684196591_253400169_n.jpg

    Iye hawasa ape Chamithai Paviyai Bike eke gedara enakota Kiribathgodadi watila. Paviya darunu lesa pilissum thuwala laba athi bawa aranchi we.. :( :( :(

    Hawasa un denna balannata yamata adahas karagena sitimi.

    Get Well Soon!
     
    :shocked:
    කොහෙද ඉන්නෙ දැන් ?

    දෙපොලටම ඉක්මන් සුවය පතනවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Joduwama ada niwadu dala gedara :P:P:P:P:P
    ආ. දරුණු පිලිස්සුම් තුවාල ලබලා කියලා තිබ්බ හින්ඳා මම හිතුවේ තාම ඉස්පිරිතාලෙක කියලා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ. දරුණු පිලිස්සුම් තුවාල ලබලා කියලා තිබ්බ හින්ඳා මම හිතුවේ තාම ඉස්පිරිතාලෙක කියලා.

    Eka Tikak Darunu ekak thama.. :dull::dull::dull:
    Dakkama Baya una api okkomala :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Eka Tikak Darunu ekak thama.. :dull::dull::dull:
    Dakkama Baya una api okkomala :(
    සයිලන්සරයට පිච්චිලාද ? :(
    රෝද දෙකෙ ගමනට කිසිම ආසාවක් නැත්තෙ‌ ඔන්න ඕක හින්ඳා තමයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයි ද හෙල් ඉස් දීස් කොකටූස් ආර් නොට් අවේලබල්?

    :baffle ඔය ඉන්නෙ එකෙක්.. මාත් බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල... සුනාමියක්වත් ආවෙ නේද? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffle ඔය ඉන්නෙ එකෙක්.. මාත් බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල... සුනාමියක්වත් ආවෙ නේද? :baffled:
    අයි රියලි ඇප්‍රිෂියෙට් දැට් යූ එඇක්සෙප්ට් දැට් යූ ආර් අ කොකටූ......
    :baffled::dull:
    :බවි:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Breaking News.....

    Mr & Mrs. Chamithcp met with an accident last evening.

    Iye hawasa ape Chamithai Paviyai Bike eke gedara enakota Kiribathgodadi watila. Paviya darunu lesa pilissum thuwala laba athi bawa aranchi we.. :( :( :(

    Hawasa un denna balannata yamata adahas karagena sitimi.

    Get Well Soon!

    හප්පටසිරි කිව්වලු...... යනවනම් මගේ පණිවිඩේත් දීපං ඉතා ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරා කියලා.......
     
    Status
    Not open for further replies.