එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම නම් මේ දවස් කිහිප‍ය බොන්නෙම නෑ කි‍යලා හිතාගෙන ඉන්නේ......:dull::dull::dull:

    දුකට... බොන්නේ... වෙසක් නැ.. දන්සල් නැ.. ආසාවට කුඩුවක් බලන්න.. නැ. තෝරන් නැ. බෙග් ගේ සින්දු නැ.. :(:(:(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුකට... බොන්නේ... වෙසක් නැ.. දන්සල් නැ.. ආසාවට කුඩුවක් බලන්න.. නැ. තෝරන් නැ. බෙග් ගේ සින්දු නැ.. :(:(:(:(
    :dull::dull::dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි නෙලුම් මලක් හැදුවා...... අලවන්න කම්මැලි‍යි.....:baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුකට... බොන්නේ... වෙසක් නැ.. දන්සල් නැ.. ආසාවට කුඩුවක් බලන්න.. නැ. තෝරන් නැ. බෙග් ගේ සින්දු නැ.. :(:(:(:(
    :dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පොඩි නෙලුම් මලක් හැදුවා...... අලවන්න කම්මැලි‍යි.....:baffled::baffled::baffled:

    මන් කැරකෙන නෙලුම් මලකුත් හැදුවා.එක සරේක.. පැටව් එක්ක.. සුදු පාටින් අලවලා. පාට තුනකින් බලුබ් දැම්ම පාට මාරු වෙන්න.. :rolleyes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් කැරකෙන නෙලුම් මලකුත් හැදුවා.එක සරේක.. පැටව් එක්ක.. සුදු පාටින් අලවලා. පාට තුනකින් බලුබ් දැම්ම පාට මාරු වෙන්න.. :rolleyes:
    මම නම් තවම එච්චර ලොකු දෙ‍යක් කරලා නෑ බන්.......:no::no::no:
    පාට මාරු වෙන කූඩුවක් නම් හදලම නෑ......
    :baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මා එනකම් ඉන්නේ බන්......රැලි කපන වැඩේ අම්මට භාර දෙන්න ඕනේ.......:rofl::rofl::rofl:

    තනි‍යම අලවන්න ගි‍යාමත් එපා වෙනවා.....පොඩි පොඩි කෑලි තොග‍යක් අලවන්න ති‍යනවනේ.......:baffled::baffled::baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම නම් තවම එච්චර ලොකු දෙ‍යක් කරලා නෑ බන්.......:no::no::no:
    පාට මාරු වෙන කූඩුවක් නම් හදලම නෑ......
    :baffled::baffled::baffled:

    පාට මාරු වෙන්න පොඩි සර්කිට් එකක් ගැහුවා.. :love:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මා එනකම් ඉන්නේ බන්......රැලි කපන වැඩේ අම්මට භාර දෙන්න ඕනේ.......:rofl::rofl::rofl:

    තනි‍යම අලවන්න ගි‍යාමත් එපා වෙනවා.....පොඩි පොඩි කෑලි තොග‍යක් අලවන්න ති‍යනවනේ.......:baffled::baffled::baffled:
    නෙලුම් මල් නම් එපා වෙනවා තමා :dull:
     
    Status
    Not open for further replies.