මම නම් මේ දවස් කිහිපය බොන්නෙම නෑ කියලා හිතාගෙන ඉන්නේ......![]()
දුකට... බොන්නේ... වෙසක් නැ.. දන්සල් නැ.. ආසාවට කුඩුවක් බලන්න.. නැ. තෝරන් නැ. බෙග් ගේ සින්දු නැ..

මම නම් මේ දවස් කිහිපය බොන්නෙම නෑ කියලා හිතාගෙන ඉන්නේ......![]()

දුකට... බොන්නේ... වෙසක් නැ.. දන්සල් නැ.. ආසාවට කුඩුවක් බලන්න.. නැ. තෝරන් නැ. බෙග් ගේ සින්දු නැ..![]()

පොඩි නෙලුම් මලක් හැදුවා...... අලවන්න කම්මැලියි.....![]()

මම නම් තවම එච්චර ලොකු දෙයක් කරලා නෑ බන්.......මන් කැරකෙන නෙලුම් මලකුත් හැදුවා.එක සරේක.. පැටව් එක්ක.. සුදු පාටින් අලවලා. පාට තුනකින් බලුබ් දැම්ම පාට මාරු වෙන්න..![]()

alawapanපොඩි නෙලුම් මලක් හැදුවා...... අලවන්න කම්මැලියි.....![]()

අම්මා එනකම් ඉන්නේ බන්......රැලි කපන වැඩේ අම්මට භාර දෙන්න ඕනේ.......alawapan![]()

මම නම් තවම එච්චර ලොකු දෙයක් කරලා නෑ බන්.......
පාට මාරු වෙන කූඩුවක් නම් හදලම නෑ......![]()

උඹ පාට මාරුවෙන එකක් හදන්නද යන්නේ.....![]()

නෙලුම් මල් නම් එපා වෙනවා තමාඅම්මා එනකම් ඉන්නේ බන්......රැලි කපන වැඩේ අම්මට භාර දෙන්න ඕනේ.......
තනියම අලවන්න ගියාමත් එපා වෙනවා.....පොඩි පොඩි කෑලි තොගයක් අලවන්න තියනවනේ.......![]()