එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම නම් offline software එකක් පාවිච්චි කරන්නේ.... ඒකේ අකුරත් එක්කම y අකුර ගහන්න ති‍යෙන්නේ......:yes::yes::yes:

Ex:- සෞඛ්‍ය = sauKya
ල්‍ය=lYa
පොඩ්ඩක් වෙනස් කැපිටල් ‍Y එන්නේ qsfox වල:yes: ඕක අමතකවෙනවා බන්:dull:
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊලග එක අම්මටවත් කපන්න දෙන්න ඔනි:D
    ඔව් බන්....මම මේ අම්මා එනකම් තම‍යි බලන් ඉන්නේ.....:rofl::rofl::rofl:
    ල්‍ය=lYa
    පොඩ්ඩක් වෙනස් කැපිටල් ‍Y එන්නේ qsfox වල:yes: ඕක අමතකවෙනවා බන්:dull:
    එල එල.....කොහොමහරි වැඩේ හො‍යාගත්තනේ....:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    unicode walin komada
    :oo:
    සිරා බන් දන්න්වන කියල දිපන් උනිකොඩ් වලින් ගහන්න
    මම දන්නේ නෑ බන්.එස්සෙල්ලා කියපන් යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියලා විජේසේකර එකද.
    මම නම් සිරාවටම දන්නේ නෑ:no:.

    nil kethai rathu lassani
    හා:oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මු නිදහස් පක්ෂෙද මන්දා අකුටු දන්නෙත් නිල් වලින්
    මට ඔවුන්ව පේනන බෑ:oo:නිල් පාට ලස්ස්නයි ඒ වුනාට:cool:
    එල එල.....කොහොමහරි වැඩේ හො‍යාගත්තනේ....:cool::cool::cool:
    උබ දන්නවාද යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියලා:rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :oo:

    මම දන්නේ නෑ බන්.එස්සෙල්ලා කියපන් යුනිකෝඩ් කියන්නේ මොකක්ද කියලා විජේසේකර එකද.
    මම නම් සිරාවටම දන්නේ නෑ:no:.


    හා:oo:

    ල්‍ය=lYa
    පොඩ්ඩක් වෙනස් කැපිටල් ‍Y එන්නේ qsfox වල ඕක අමතකවෙනවා බන්
    :cool::cool:

    mama hoyagaththa :P:cool:
     
    Status
    Not open for further replies.