හා හා දන්සල් කුක්කන්ට....

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    හා හා දන්සල් කුක්කන්ට....

    අපි විතරක් නෙමෙය් ලංකාවේ ඔක්කොම සෙට් එක දන්සල් වදින්න යනවනේ..
    ඉතින් ගොඩක් වෙලාවට දන්සල් වදින්න වෙන්න නෑ පූලිම නිසා හා plan එකක් නැති නිසා..

    කට්ටිය දාමුද බලන්න පට පට ගාල දාන්න දන්සෙල් තියෙන තැන්..
    මචෝඕ නිවැරදිම තැන් විටරක් දාපන්..

    ප්‍රසිද්ද තැන් වල තියෙන ඒවා special :yes::yes::yes::yes::yes:
     
    uditha224

    Well-known member
  • අපි විතරක් නෙමෙය් ලංකාවේ ඔක්කොම සෙට් එක දන්සල් වදින්න යනවනේ..
    ඉතින් ගොඩක් වෙලාවට දන්සල් වදින්න වෙන්න නෑ පූලිම නිසා හා plan එකක් නැති නිසා..

    කට්ටිය දාමුද බලන්න පට පට ගාල දාන්න දන්සෙල් තියෙන තැන්..
    මචෝඕ නිවැරදිම තැන් විටරක් දාපන්..

    ප්‍රසිද්ද තැන් වල තියෙන ඒවා special :yes::yes::yes::yes::yes:

    අපේ මහ එකා දෙන්නේ දන්සල...

    960272_565951970116189_1394151689_n.jpg
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    Nugegoda ICBT eke aya Manioc dansalak denawa 25 !
    Nugegoda KFC eka langa.Hawasa patan ganne. eeta eha patte Ice cream dansalak tyenawa Esoft eke ayagen !
    hawas waruwe !
    thawa poddak nugegoda pathata awama fried rice danasalak tyenawa !
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පැලවත්ත හන්දියේ රෑට තියෙනවා දුන්තෙල් බත් දන්සලක්....... හැමෝම ඇවිත් කියන්න එලකිරියේ සංජී තමා එව්වේ කියලා........ එතකොට උන් අහයි මොන සංජී ද කියලා...... උඹලා කැමති කැමති උත්තර දීපල්ලා මටනම් කමක් නෑ.......:lol::lol::lol::P;):cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පැලවත්ත හන්දියේ රෑට තියෙනවා දුන්තෙල් බත් දන්සලක්....... හැමෝම ඇවිත් කියන්න එලකිරියේ සංජී තමා එව්වේ කියලා........ එතකොට උන් අහයි මොන සංජී ද කියලා...... උඹලා කැමති කැමති උත්තර දීපල්ලා මටනම් කමක් නෑ.......:lol::lol::lol::P;):cool:
    :rolleyes: :rolleyes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    පැලවත්ත හන්දියේ රෑට තියෙනවා දුන්තෙල් බත් දන්සලක්....... හැමෝම ඇවිත් කියන්න එලකිරියේ සංජී තමා එව්වේ කියලා........ එතකොට උන් අහයි මොන සංජී ද කියලා...... උඹලා කැමති කැමති උත්තර දීපල්ලා මටනම් කමක් නෑ.......:lol::lol::lol::P;):cool:

    ඔක්කොටම කලින් කියහන් එතන දන්සලක් තියෙනවද කියල :P:P:P:P:P
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මේ මෙතන හංදියේ Hardware එක ඉස්සරහ බීම දන්සලක් දෙනවා.. ඉක්මනට වරෙල්ලා...