හා හා දන්සල් කුක්කන්ට....
අපි විතරක් නෙමෙය් ලංකාවේ ඔක්කොම සෙට් එක දන්සල් වදින්න යනවනේ..
ඉතින් ගොඩක් වෙලාවට දන්සල් වදින්න වෙන්න නෑ පූලිම නිසා හා plan එකක් නැති නිසා..
කට්ටිය දාමුද බලන්න පට පට ගාල දාන්න දන්සෙල් තියෙන තැන්..
මචෝඕ නිවැරදිම තැන් විටරක් දාපන්..
ප්රසිද්ද තැන් වල තියෙන ඒවා special