GTA 4 liberty city

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
GTA 4 liberty city pc game එක play කරපු අය කවුද ඉන්නේ? මෙක install කරගන්න ගොඩක් අමරුයිනේ.කවුරු හරි installකරපු කෙනෙක් මට help එකක් දෙන්න.මගේ os එක windows7 64 bit.​


මචන් BUMP එකක් හරි දාලා යයි කියලා හිතනවා
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Machan karumayak gewala oka install karaganna oni. Mage hitapu gaman dvd eka extract wena eka nawathinawa. Ithin ekata files tika machine ekata copy karala ewwa extract karala dukak widagena install karapuwama labbak karanna oni play karanna offline. Okkoma kara kiyapanko. Lag wenawa kiyahanko hitu kiyala. Lag wewi katu kagenawa iwara kara giya awurudde :)
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    machan ai e? mekata lesi widihak nadda? mage eka nam install wenwa. play karanna yaddi error ekak enwa . mama search karala baluwa net eketh ehema problem ekak theynawalu
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    machan ai e? mekata lesi widihak nadda? mage eka nam install wenwa. play karanna yaddi error ekak enwa . mama search karala baluwa net eketh ehema problem ekak theynawalu

    Mokadda error eka? VGA harima drivers da daala thiyenne :baffled:
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    274
    48
    28
    ekkenek kiwwa 64bit weda karanne nethi version ekak thiyenawa kiyala...so man torrent eken ekak download kara.hebei eka russian..
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    errortj.png


    meka thamai machan error eka
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    portable version thiyenawa down karaganna blogs wala.. install kara kara inna ona na download kara.. .exe file 1 run karama play wenawa...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    චිරි චිරි වැස්ස;15035761 said:
    මමත් IV එකක් දැම්ම.:frown: වැඩේ කියන්නෙ
    i7
    8GB DDR3
    NVIDIA GeForce 2GB DDR3 +
    තියන මගෙ ලැපෙත් ඒ හුටන්න ස්ටක් වෙනවනෙ:angry::angry::angry:

    ඓතින් බන් මගෙ ලැප i3 එකක් නේ ..අපූරුවට ඔය වැඩ කරන්නෙ...මම multiplayeruth සෙල්ලන් කරනවා:yes:
     
    ඓතින් බන් මගෙ ලැප i3 එකක් නේ ..අපූරුවට ඔය වැඩ කරන්නෙ...මම multiplayeruth සෙල්ලන් කරනවා:yes:

    හැබැයි quality නෑ performance විතරයි:yes:
    අනේ මංද බං මට හිතාගන්න බෑ ඇයි එහෙම වෙන්නෙ කියල:dull:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    චිරි චිරි වැස්ස;15035931 said:
    අනේ මංද බං මට හිතාගන්න බෑ ඇයි එහෙම වෙන්නෙ කියල:dull:
    හරියට crack උනාද ...RAzor1911 තමා normal crack එක...