
machan ai e? mekata lesi widihak nadda? mage eka nam install wenwa. play karanna yaddi error ekak enwa . mama search karala baluwa net eketh ehema problem ekak theynawalu

![]()
meka thamai machan error eka

වැඩේ කියන්නෙ


ඓතින් බන් මගෙ ලැප i3 එකක් නේ ..අපූරුවට ඔය වැඩ කරන්නෙ...මම multiplayeruth සෙල්ලන් කරනවාචිරි චිරි වැස්ස;15035761 said:මමත් IV එකක් දැම්ම.වැඩේ කියන්නෙ
i7
8GB DDR3
NVIDIA GeForce 2GB DDR3 +
තියන මගෙ ලැපෙත් ඒ හුටන්න ස්ටක් වෙනවනෙ

ඓතින් බන් මගෙ ලැප i3 එකක් නේ ..අපූරුවට ඔය වැඩ කරන්නෙ...මම multiplayeruth සෙල්ලන් කරනවා![]()
හැබැයි quality නෑ performance විතරයි![]()

හරියට crack උනාද ...RAzor1911 තමා normal crack එක...චිරි චිරි වැස්ස;15035931 said:අනේ මංද බං මට හිතාගන්න බෑ ඇයි එහෙම වෙන්නෙ කියල