ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ලංකාවේ තියෙන ජරාම cod server ඒක තමයි එළකිරි එක. hackerla ගොඩයි. උන්ව කික් කරන්න ගියාම අනික් උන් කරන්නේ උන්ව තියන් ඉන්න එක. මොකද hack කරන නිසානේ උන් දිනන්නේ. න් ගියොත් පරදිනවා. අවජතකයෝ තමයි හැක් කරලා ගහන්නේ

    සැර වැඩිද මන්ද.. :P හැබැයි කතාව නම් ඇත්ත.. :angry::(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලංකාවේ තියෙන ජරාම cod server ඒක තමයි එළකිරි එක. hackerla ගොඩයි. උන්ව කික් කරන්න ගියාම අනික් උන් කරන්නේ උන්ව තියන් ඉන්න එක. මොකද hack කරන නිසානේ උන් දිනන්නේ. න් ගියොත් පරදිනවා. අවජතකයෝ තමයි හැක් කරලා ගහන්නේ

    කට කට දෙවියෙන්ගේ අඩවියේ කට පරිස්සම් කරගනින්
    :rofl::rofl::rolleyes::rolleyes::D:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    මට මළ පැන්නොත් මාත් දානවා හැක් :P හැක්‍ර්ලා ඔක්කොම ටික අයින් වෙනකන් හෝ හැක් ටික disable කරනකන් දාලා තියෙනවා :angry: ඇයි යකෝ දෙගොල්ලකට ගහන්න බෑ මේක :frown:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    mokadda ane me hackerla ge kathawame game eke :confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,089
    4,856
    113
    -In Darkness-
    mokadda ane me hackerla ge kathawame game eke :confused:

    මේ server එකේ ගොඩක් එවුන් Mods එහෙම දාල තියෙන්නේ. Auto Aiming( මේකෙන් නිකන්ම ඔලුවටම Aim වෙනවා) wall hack (මේකෙන් බිත්ති අස්සේන් ඉන්න එවුන්ව පේනවා)

    ඔය තමා Major ජාති දෙක. අපි කොහෙ හැංඟිලා හිටියාත් ඔය සීන් නිසා උන්ට හොයා ගන්න පුලුවන්. එහෙම ගහලා තේරුමක් නෑ. එක්කෝ හැකර්ස්ලා විතරක් ප්ලේ කරන්න ඕනේ. නැත්තම් නෝර්මල් විදියට විතරක් ප්ලේ කරන්න ඕනේ :frown::frown:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ server එකේ ගොඩක් එවුන් Mods එහෙම දාල තියෙන්නේ. Auto Aiming( මේකෙන් නිකන්ම ඔලුවටම Aim වෙනවා) wall hack (මේකෙන් බිත්ති අස්සේන් ඉන්න එවුන්ව පේනවා)

    ඔය තමා Major ජාති දෙක. අපි කොහෙ හැංඟිලා හිටියාත් ඔය සීන් නිසා උන්ට හොයා ගන්න පුලුවන්. එහෙම ගහලා තේරුමක් නෑ. එක්කෝ හැකර්ස්ලා විතරක් ප්ලේ කරන්න ඕනේ. නැත්තම් නෝර්මල් විදියට විතරක් ප්ලේ කරන්න ඕනේ :frown::frown:
    එක තමයි බන් එක සැරයක් මට එකෙක් තිබ්බ බිත්තිය අස්සෙන්:baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ server එකේ ගොඩක් එවුන් Mods එහෙම දාල තියෙන්නේ. Auto Aiming( මේකෙන් නිකන්ම ඔලුවටම Aim වෙනවා) wall hack (මේකෙන් බිත්ති අස්සේන් ඉන්න එවුන්ව පේනවා)

    ඔය තමා Major ජාති දෙක. අපි කොහෙ හැංඟිලා හිටියාත් ඔය සීන් නිසා උන්ට හොයා ගන්න පුලුවන්. එහෙම ගහලා තේරුමක් නෑ. එක්කෝ හැකර්ස්ලා විතරක් ප්ලේ කරන්න ඕනේ. නැත්තම් නෝර්මල් විදියට විතරක් ප්ලේ කරන්න ඕනේ :frown::frown:

    ah e wunata stealth taram honda na wage neh :baffled:
     
    Status
    Not open for further replies.