ලංකාවේ තියෙන ජරාම cod server ඒක තමයි එළකිරි එක. hackerla ගොඩයි. උන්ව කික් කරන්න ගියාම අනික් උන් කරන්නේ උන්ව තියන් ඉන්න එක. මොකද hack කරන නිසානේ උන් දිනන්නේ. න් ගියොත් පරදිනවා. අවජතකයෝ තමයි හැක් කරලා ගහන්නේ
සැර වැඩිද මන්ද..
හැබැයි කතාව නම් ඇත්ත.. 

කට කට දෙවියෙන්ගේ අඩවියේ කට පරිස්සම් කරගනින්
![]()

danatama kattiyada ridila.
හැක්ර්ලා ඔක්කොම ටික අයින් වෙනකන් හෝ හැක් ටික disable කරනකන් දාලා තියෙනවා
ඇයි යකෝ දෙගොල්ලකට ගහන්න බෑ මේක
මට මළ පැන්නොත් මාත් දානවා හැක්හැක්ර්ලා ඔක්කොම ටික අයින් වෙනකන් හෝ හැක් ටික disable කරනකන් දාලා තියෙනවා
ඇයි යකෝ දෙගොල්ලකට ගහන්න බෑ මේක

mokadda ane me hackerla ge kathawame game eke![]()

එක තමයි බන් එක සැරයක් මට එකෙක් තිබ්බ බිත්තිය අස්සෙන්මේ server එකේ ගොඩක් එවුන් Mods එහෙම දාල තියෙන්නේ. Auto Aiming( මේකෙන් නිකන්ම ඔලුවටම Aim වෙනවා) wall hack (මේකෙන් බිත්ති අස්සේන් ඉන්න එවුන්ව පේනවා)
ඔය තමා Major ජාති දෙක. අපි කොහෙ හැංඟිලා හිටියාත් ඔය සීන් නිසා උන්ට හොයා ගන්න පුලුවන්. එහෙම ගහලා තේරුමක් නෑ. එක්කෝ හැකර්ස්ලා විතරක් ප්ලේ කරන්න ඕනේ. නැත්තම් නෝර්මල් විදියට විතරක් ප්ලේ කරන්න ඕනේ

මැරෙයි කියලා බයේ

එක තමයි බන් එක සැරයක් මට එකෙක් තිබ්බ බිත්තිය අස්සෙන්![]()
ah dan umba gahanne ne kiwwe..
එක තමයි බන් එක සැරයක් මට එකෙක් තිබ්බ බිත්තිය අස්සෙන්![]()
eka hack ekak nemei ban. samahara wall assen thiyanna puluwan. e game eke hati.

mul dawas wala hitapu kattiya dan naha,elakiri server eke elakiri eke una naha
ha ha hore denuna denuna![]()
![]()
naththan mea wage ekak balapan. 
its called wall banging. ubata onenam waren mama kiyala dennam hama map ekema wall bang karnna puluwan okkoma places tika.naththan mea wage ekak balapan.

මේ server එකේ ගොඩක් එවුන් Mods එහෙම දාල තියෙන්නේ. Auto Aiming( මේකෙන් නිකන්ම ඔලුවටම Aim වෙනවා) wall hack (මේකෙන් බිත්ති අස්සේන් ඉන්න එවුන්ව පේනවා)
ඔය තමා Major ජාති දෙක. අපි කොහෙ හැංඟිලා හිටියාත් ඔය සීන් නිසා උන්ට හොයා ගන්න පුලුවන්. එහෙම ගහලා තේරුමක් නෑ. එක්කෝ හැකර්ස්ලා විතරක් ප්ලේ කරන්න ඕනේ. නැත්තම් නෝර්මල් විදියට විතරක් ප්ලේ කරන්න ඕනේ