Android Phones Computer එකෙන් Explore කරමුද ?

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Android Phones Computer එකෙන් Explore කරමුද ?

    මුලින්ම කියන්න ඔනි අපේ හිමි නමක් ගව ගාතනයට විරුද්දව ජිවිතයත් මරනයත් අතර සටනක තමයි ඉන්නෙ එ නිසා එම හිමියන්ට ඉක්මන් සුවයත් හිමියන්ගෙ අධිෂ්ටානයත් එ අයුරින්ම සාර්ථක වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරමු :yes::yes:


    එහෙනම් මෙන්න මෙහෙම වැඩෙට බහිමු

    මම අද ඔයාලට කියන දෙන්න යන්නෙ MyPhoneExplorer එකෙන් android phones explore කරගන්න විදිහයි.. මුලින්ම මෙ tool 2 කරගන්නකො

    for pc (freeware)
    link

    for phone
    link

    ඉට පස්සෙ tool දෙක install කරගන්න ;)

    ඉට පස්සෙ Data cable එකෙන් connect කරල phone එකෙ MyPhoneExplorer client app එක run කරන්න..

    ඉට පස්සෙ pc එකෙ මෙ setting ටික හදලා connect (F1) කරන්න :P


    Click FILE then SETTINGS

    - CONNECTION ---> Select Phone with Google Android-OS
    - CONNECTION ---> Connect via...Auto detect
    - SYNC ---> Contacts: Outlook 20XX
    - SYNC ---> Calendar: Outlook 20XX
    - SYNC ---> Notes: Outlook 20XX


    ප්‍රෂ්ණ තියෙනවා නම් අහන්න
    :yes:

    හොදයි නම් රෙපක් දෙන්න ;)

     
    Last edited:

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    763
    81
    48
    හිමියන්ට ඉක්මන් සුවයත් හිමියන්ගෙ අධිෂ්ටානයත් එ අයුරින්ම සාර්ථක වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරමු !!!


    Bump
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    bump
    හිමියන්ට ඉක්මන් සුවයත් හිමියන්ගෙ අධිෂ්ටානයත් එ අයුරින්ම සාර්ථක වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරමු !!!