Android Phones Computer එකෙන් Explore කරමුද ?
මුලින්ම කියන්න ඔනි අපේ හිමි නමක් ගව ගාතනයට විරුද්දව ජිවිතයත් මරනයත් අතර සටනක තමයි ඉන්නෙ එ නිසා එම හිමියන්ට ඉක්මන් සුවයත් හිමියන්ගෙ අධිෂ්ටානයත් එ අයුරින්ම සාර්ථක වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරමු 

එහෙනම් මෙන්න මෙහෙම වැඩෙට බහිමු
මම අද ඔයාලට කියන දෙන්න යන්නෙ MyPhoneExplorer එකෙන් android phones explore කරගන්න විදිහයි.. මුලින්ම මෙ tool 2 කරගන්නකො
for pc (freeware)
link
for phone
link
ඉට පස්සෙ tool දෙක install කරගන්න
ඉට පස්සෙ Data cable එකෙන් connect කරල phone එකෙ MyPhoneExplorer client app එක run කරන්න..
ඉට පස්සෙ pc එකෙ මෙ setting ටික හදලා connect (F1) කරන්න
Click FILE then SETTINGS
- CONNECTION ---> Select Phone with Google Android-OS
- CONNECTION ---> Connect via...Auto detect
- SYNC ---> Contacts: Outlook 20XX
- SYNC ---> Calendar: Outlook 20XX
- SYNC ---> Notes: Outlook 20XX
ප්‍රෂ්ණ තියෙනවා නම් අහන්න
හොදයි නම් රෙපක් දෙන්න

Last edited: