EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගිනි අරන් නෙමෙයි... ගිනි තියලා.. :P
    ආ! දැං මීටර් උනේ. ඕක ගිනි තියලා කිව්වාම වරායෙන් අලාබ ගෙවන්න ඕනෙ නෑනෙ!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ! එහෙමද ? මොකෝ ගිනි තියලා තියෙන්නෙ‌? :oo:

    ඉන්ටඩික් කරපු එකෙක් උගේ හොර අහුවෙනවට දීපු ගේමක් කියලා කියන්නෙ... මුලින් ඔෆිස් එක ගිනි අරන් තියෙන්නෙ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ! දැං මීටර් උනේ. ඕක ගිනි තියලා කිව්වාම වරායෙන් අලාබ ගෙවන්න ඕනෙ නෑනෙ!

    නෑ.. නෑ.. ඇත්තටම ඒක ගේමක් ලූ... වරායෙන් නම් කොහ්මත් අලාභ ගන්න එක ලේසි නෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් කොහෙද බං ටාටා එක්ක කඳු අදින්නෙ... :P

    :frown: ලබ්බ තමා..... 699 දැරණියගල - අවිස්සාවේල්ල..... ගොඩ හරියක්ම ලේලන්ඩ්...... :love::love:

    ලොල් හිට්ලර් ගේ නංගිගේ කොන්තරාත් එකක් වගේ :rofl:

    :yes: ඔව් ඔව්, හිට්ලර්ගේ නංගිගේ, නැන්දා බලන්න ගියා..... :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සමාජ මෙහෙවරක් වෙන්නෙ නෑ. වෙන්නෙ විජාතික බලගේව වලට යටත් වෙන එක විතරයි. සහ කරන්නෙ හොර කමක් කියන එක එහෙන් පිටින්ම තේරුම් ගැනීමට නොහෙකි වෙනවා විතරක් නෙමෙයි, ඊලඟ පරපුරටත් ඒක පුරුදු කරනවා.

    umbe matheta sampurnayen ma ekanga na. eith horakamak kiana ekata nam ekangai. eka ehema noweee eh software walin kerena de karaganna ithin jathika mattame deyak karanna ona. eka paththakin ape rate software hadenna ona ho wena arthika kramedayakin ewa aduwata labenna ona.

    eelanga parapurata open source pihitai. nidimathai, nidi dev duwata wade denna yanawa :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, ලබන පොසොන් පෝයට, මැරීඩ් ක්ලබ් එකේ උන්, මාළඹේ දන්සලක් දෙන්න සෙට් වෙමුලු........ :yes: කො*ඩ* දන්සලක් දෙමු කියලයි අපේ ලොකු ලොන්ත කොකට්ස්, ක්‍රොකඩයිල් මහතා පැවසුවේ..... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුකුළණි, ලබන පොසොන් පෝයට, මැරීඩ් ක්ලබ් එකේ උන්, මාළඹේ දන්සලක් දෙන්න සෙට් වෙමුලු........ :yes: කො*ඩ* දන්සලක් දෙමු කියලයි අපේ ලොකු ලොන්ත කොකට්ස්, ක්‍රොකඩයිල් මහතා පැවසුවේ..... :P

    මොන දන්සලක් ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :dull: මම නම් ආයේ මොකුත් කියන්නේ නෑ :no: .. ඔන්න බලපන් මම හූනා කියන්න වගේ කියන්නම් ඕකා ජොබෙනුත් නතර වෙනවා ෂුවර් :dull: උඹ තමා ඌව හුරතල් කරන්නේ ඕකව සුද්ධ කර කර :oo:

    :baffled::dull: දැන් ඉතින් කොහොමත් ජොබ් එකට තිත තියන්න වෙනවනේ...... මැනා පොල්ල තිබ්බනේ..... :baffled::dull:

    මම??????:oo:
    අනේ මාව තියපන් පැත්තකින්.......:angry:
    මම ඕකට බැනල ඇති ඉහේ කෙස් ගානට......
    මූට තියෙන්නේ අම්ම අත අරින්නත් බෑ........රස්සාව අත අරින්නත් බෑ........බස් ලබ්බවල් අත අරින්නත් බෑ........ෂොප් එකත් ඕන........
    මැනේජ්මන්ට් ස්කිල්ස් අන්තිමයි.........

    ඉතිං මම මොකෝ බං කරන්නේ........:dull::dull::dull::dull:

    :baffled::dull:
     
    Status
    Not open for further replies.