ආ! එහෙමද ? මොකෝ ගිනි තියලා තියෙන්නෙ?ගිනි අරන් නෙමෙයි... ගිනි තියලා..![]()

අද බස් අඩුයිනෙ බං. එන්න වෙලා යයි..උඹේ කෝල් එක තාම මග එනවා වෙන්න ඇති නේ...![]()

ආ! දැං මීටර් උනේ. ඕක ගිනි තියලා කිව්වාම වරායෙන් අලාබ ගෙවන්න ඕනෙ නෑනෙ!ගිනි අරන් නෙමෙයි... ගිනි තියලා..![]()
ආ! එහෙමද ? මොකෝ ගිනි තියලා තියෙන්නෙ?![]()
ආ! දැං මීටර් උනේ. ඕක ගිනි තියලා කිව්වාම වරායෙන් අලාබ ගෙවන්න ඕනෙ නෑනෙ!
ලේලන්ඩ් කොහෙද බං ටාටා එක්ක කඳු අදින්නෙ...![]()
ලබ්බ තමා..... 699 දැරණියගල - අවිස්සාවේල්ල..... ගොඩ හරියක්ම ලේලන්ඩ්...... 
ලොල් හිට්ලර් ගේ නංගිගේ කොන්තරාත් එකක් වගේ![]()
ඔව් ඔව්, හිට්ලර්ගේ නංගිගේ, නැන්දා බලන්න ගියා..... 
සමාජ මෙහෙවරක් වෙන්නෙ නෑ. වෙන්නෙ විජාතික බලගේව වලට යටත් වෙන එක විතරයි. සහ කරන්නෙ හොර කමක් කියන එක එහෙන් පිටින්ම තේරුම් ගැනීමට නොහෙකි වෙනවා විතරක් නෙමෙයි, ඊලඟ පරපුරටත් ඒක පුරුදු කරනවා.

කො*ඩ* දන්සලක් දෙමු කියලයි අපේ ලොකු ලොන්ත කොකට්ස්, ක්‍රොකඩයිල් මහතා පැවසුවේ..... 
ඕක ගැන නම් කතා කර වැඩක් නැත.......
මූ හිට්ලර් නංගිටත් දත ගහගෙන, රස්සාවට අත ගහගෙන, ෂොප් එකට ** ගහගෙන ඉන්නේ...........![]()


කුකුළණි, ලබන පොසොන් පෝයට, මැරීඩ් ක්ලබ් එකේ උන්, මාළඹේ දන්සලක් දෙන්න සෙට් වෙමුලු........කො*ඩ* දන්සලක් දෙමු කියලයි අපේ ලොකු ලොන්ත කොකට්ස්, ක්‍රොකඩයිල් මහතා පැවසුවේ.....
![]()
මම නම් ආයේ මොකුත් කියන්නේ නෑ
.. ඔන්න බලපන් මම හූනා කියන්න වගේ කියන්නම් ඕකා ජොබෙනුත් නතර වෙනවා ෂුවර්
උඹ තමා ඌව හුරතල් කරන්නේ ඕකව සුද්ධ කර කර
![]()

දැන් ඉතින් කොහොමත් ජොබ් එකට තිත තියන්න වෙනවනේ...... මැනා පොල්ල තිබ්බනේ..... 

මම??????
අනේ මාව තියපන් පැත්තකින්.......
මම ඕකට බැනල ඇති ඉහේ කෙස් ගානට......
මූට තියෙන්නේ අම්ම අත අරින්නත් බෑ........රස්සාව අත අරින්නත් බෑ........බස් ලබ්බවල් අත අරින්නත් බෑ........ෂොප් එකත් ඕන........
මැනේජ්මන්ට් ස්කිල්ස් අන්තිමයි.........
ඉතිං මම මොකෝ බං කරන්නේ........![]()


මට නම් එපා වී ඇත ඔය සංහතියම![]()
ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා...... 
print screen එකක් ගත්තා![]()
හෆොයි..... මම දන්නෙත් නෑ.....
දැක්කෙත් නෑ.... 
අහ් ..එහෙමද ..
බියගම කම්පැනි එකකින් දවසක් ආව .හැබැයි smd ඒවානම් 1000න් උඩ තිබ්බේ .
කෝන් ටයිප් එක .![]()

