මම දන්නවා නිරපරාදෙ ජිවිතය නැති කර ගත්තෙ නැහැනෙ එත් යමකුගෙ බඩ ගින්න නිවන්න
එහෙම කරෙ එතනයි මෙතනයි වෙනස වටහා ගනින් මචන් මුලින්ම මෙතන පන නසා ගන්න එක ටිකක් නෙමෙ ගොඩාක් නොගැලපිම් තියෙනවා මචන් අර්මුන ගැන කියනවා එත් එ අරමුන වෙනුවෙන් ක්රියා කර විදිය තම්යි ගැටලුව සත්තු මරනවාට විරුද්ද වෙන එක හොද දෙයක්
දිවි නසා ගන්නෙ නැතිව ඔයිට වඩා දෙයක් කරන්න තිබුනා මචන් ඔය හාමුදුරුවන්ට දිවිය නසා ගන්න වෙලෙ ජිවිතය රැක ගෙන සත්තු 10ක් බලා ගත්තානම් රැකවරනය දුන්නානම් ඔයිට වඩා ආදර්ශයක් වෙනවා එතන එහෙනම් යමක් වෙනවා
මම එක හෙලාම කියන්නෙ නැහැ මෙක වැර්දි හො හරි කියලා එක එක්කෙන හිතන පතන දකින විදිය වෙනස් මම දර්මය වෙනස් කරෙ නැහැඋබලා තම්යි දර්මයත් යොදා ගන්නෙ සදාරණය කරන්න