නිවන්_සුව...

The Butcher

Banned
May 25, 2013
233
2
0
දැනට තියෙන එකම ගොසිප් නොවන ගොසිප් සයිට් එකේ මේ ගිනිතබාගැනීම වෙනින් කලකිරීමක් නිසා සිදුකරගත් ගිනිතැබීමක් විදියට ඒත්තුයනවිදියේ ලිපියක් දාලා..... අඩුගානේ ඒ වීඩියෝ එකවත් නොබලා කරපු සටහනක් වගේ. :angry::angry:
ඔය එන්නෙ වැඩ කිඩ කරලියට.. ආව්.. ආව්.. සෙල්ලන් තියනවා වගේ උන්නන්සෙගෙත්..
 
එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth

    මේ මිස්ටර් බූරුවො.. උබට ඕනෙ ඔබේ පොස්ට් quote කරල උබට අපිට කියල බන්නවන්නද. එතකොට තොට ආතල් කියල අපි දන්නව..
    පැන පැන පුක දෙන්න එපා.. වැදගත් විදියට දියන් දෙනව නම් :P:P
    පිම්පිය :P:P
    :yes: හැම තැනම ඔය වගේ P ඩයල් ඉන්නව බන් fake වලින්, ගනන් ගන්න එපා, කවුරු උනත් අසරණ වෙච්ච එකෙක් නෙ අනුකම්පා කරපන් :(
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    එළ බුවා;15030342 said:
    :yes: හැම තැනම ඔය වගේ P ඩයල් ඉන්නව බන් fake වලින්, ගනන් ගන්න එපා, කවුරු උනත් අසරණ වෙච්ච එකෙක් නෙ අනුකම්පා කරපන්:(
    මම p, ඔව්.. මම p. ගිනි තියාගත්ත එකා P+
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය එන්නෙ වැඩ කිඩ කරලියට.. ආව්.. ආව්.. සෙල්ලන් තියනවා වගේ උන්නන්සෙගෙත්..

    පල තුන්කාල් හම්බයො යන්න. උඹ අනුන්ගේ පශ්චාත් මරන පරීක්ශණ කරන්න ඉස්සෙල්ලා කොන හොයන් වරෙන්. :baffled::baffled:

    • Like
    Reactions: akozlov68

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    307070_430264273735859_819189592_n.jpg
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0

    පල තුන්කාල් හම්බයො යන්න. උඹ අනුන්ගේ පශ්චාත් මරන පරීක්ශණ කරන්න ඉස්සෙල්ලා කොන හොයන් වරෙන්. :baffled::baffled:

    දැන් උබමනෙ කිව්වෙ.. ඇයි මාව කන්න හදන්නෙ..
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    නිවන් දකින්න තව ගොඩාක් ආත්ම වල දුක් විදින්න වෙයි මොනවා උනත් මොන අර්මුනකින් කරත් තමන්ගෙ පන නසා ගැනිම විශාල ප්‍රාප කර්මයක් අනික වැර්දි ආදර්ශයක් බුද්ද පුත්‍රයෙක් වශයෙන් එත් සොවාන්වත් නොවුන හාමුදුරු කෙනෙකුගෙන් නොදකින අකාරයෙ අරමුනක් වෙනුවෙන් නොසැලි ජිවිතය පුද කරපු අවස්තාවක්

    කර්මය චෙතනවා අනුව නිවන් දකින එක තිරනය වෙයි

    නිවන්සුව පතනවා

    උඹ ධර්මය නිර්මාණය කරනවද ??????? බෝදිසත්වයන් වහන්සේ හාවෙකු වෙල සිටින කාලයේ ගිනිගොඩකට පැන සියදිවිනසා ගත්තේ වෙනෙකෙකුගේ අහාරයට බව දන්නේ නැද්ද ???

    ගෞතම බෝධිසත්වයන් හා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ළිඳකට වැටුනු සිංහයකුගෙ කුසගින්න නිවීමට ළිඳ තුලට පැන්න බව දන්නේ නැද්ද ??

    පොර වෙන්න දන්නේ නැති දේවල් කියලා පව් පුරවා ගන්න එපා​
     
    ඔයා දැක්කද හාව.. අපි නම් මේ හාවාගෙ විඩ්යො එක දැක්කා..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Boru nokara kelin wada karala tiyenawa unwahansey...

    Godak upasakayoth Bana kiyana hamuduruwaruth yam elakkayakata yanna eka hithin wadak karan naha..double game denne...

    Bodu Bala sena,,,Sinhala Rawaya wage ewa silent..

    Ginitiyagatta eka hodanaha eth..unwahansey aththatama Gawa gathanayata wiridda bawa apita dan penawa..

    Mehema aththatama kelin wada karana aya nathiwela yana eka loku paduwak

    uwahanseyta niwan suwa,,,,
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ ධර්මය නිර්මාණය කරනවද ??????? බෝදිසත්වයන් වහන්සේ හාවෙකු වෙල සිටින කාලයේ ගිනිගොඩකට පැන සියදිවිනසා ගත්තේ වෙනෙකෙකුගේ අහාරයට බව දන්නේ නැද්ද ???

    ගෞතම බෝධිසත්වයන් හා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ළිඳකට වැටුනු සිංහයකුගෙ කුසගින්න නිවීමට ළිඳ තුලට පැන්න බව දන්නේ නැද්ද ??

    පොර වෙන්න දන්නේ නැති දේවල් කියලා පව් පුරවා ගන්න එපා​
    දහම් සොඩ ජාතකයෙදි බණ අහන්න ඇති කැමැත්ත නිසා....
    පහල හිටි රාක්ෂයගෙ කටට පැන්න ඌට ගොදුරක් වෙන්න
    ඒ වැටෙන කාලය ඇතුලතදී බණ කියන්න කියලා...:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    මම දන්නවා නිරපරාදෙ ජිවිතය නැති කර ගත්තෙ නැහැනෙ එත් යමකුගෙ බඩ ගින්න නිවන්න
    එහෙම කරෙ එතනයි මෙතනයි වෙනස වටහා ගනින් මචන් මුලින්ම මෙතන පන නසා ගන්න එක ටිකක් නෙමෙ ගොඩාක් නොගැලපිම් තියෙනවා මචන් අර්මුන ගැන කියනවා එත් එ අරමුන වෙනුවෙන් ක්‍රියා කර විදිය තම්යි ගැටලුව සත්තු මරනවාට විරුද්ද වෙන එක හොද දෙයක්
    දිවි නසා ගන්නෙ නැතිව ඔයිට වඩා දෙයක් කරන්න තිබුනා මචන් ඔය හාමුදුරුවන්ට දිවිය නසා ගන්න වෙලෙ ජිවිතය රැක ගෙන සත්තු 10ක් බලා ගත්තානම් රැකවරනය දුන්නානම් ඔයිට වඩා ආදර්ශයක් වෙනවා එතන එහෙනම් යමක් වෙනවා:D

    මම එක හෙලාම කියන්නෙ නැහැ මෙක වැර්දි හො හරි කියලා එක එක්කෙන හිතන පතන දකින විදිය වෙනස් මම දර්මය වෙනස් කරෙ නැහැඋබලා තම්යි දර්මයත් යොදා ගන්නෙ සදාරණය කරන්න :D
     
    :dull::dull:
    307070_430264273735859_819189592_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දහම් සොඩ ජාතකයෙදි බණ අහන්න ඇති කැමැත්ත නිසා....
    පහල හිටි රාක්ෂයගෙ කටට පැන්න ඌට ගොදුරක් වෙන්න
    ඒ වැටෙන කාලය ඇතුලතදී බණ කියන්න කියලා...:yes::yes::yes:

    සත්තු මරනවා කියලා මොනවාත් තමන්ගෙ ජිවිතයට කර ගත්තු කතා නැහැ නෙද මචන්:P
    තමන්ගෙන් බුද්දියෙන් විමසා බලා කටයුතු කරන්න හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙයි

    උබ අහලා තියෙනවානෙ හිස දන් දුන් කතාව ලංකාවෙ සිරිසගබො රජතුමා

    හෙතුව ඇයි කියලත් දන්නවානෙ මොකද තමන්ගෙ හිස කියලා අනිත් මිනිස්සුන්ගෙ
    හිසවල කපන් ගිහින් තැගි ගන්න මිනිස්සු නිරපරාදෙ මැරෙනවා දැකලා අන්න එතන දිවි පුදපු එකෙන් ගොඩාක් මිනිස් ජිවිත රැකුනා
    එත් මෙතන එහෙම වෙනවාද සහො
    2.gif
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නිවන් දකින්න තව ගොඩාක් ආත්ම වල දුක් විදින්න වෙයි මොනවා උනත් මොන අර්මුනකින් කරත් තමන්ගෙ පන නසා ගැනිම විශාල ප්‍රාප කර්මයක් අනික වැර්දි ආදර්ශයක් බුද්ද පුත්‍රයෙක් වශයෙන් එත් සොවාන්වත් නොවුන හාමුදුරු කෙනෙකුගෙන් නොදකින අකාරයෙ අරමුනක් වෙනුවෙන් නොසැලි ජිවිතය පුද කරපු අවස්තාවක්

    කර්මය චෙතනවා අනුව නිවන් දකින එක තිරනය වෙයි

    නිවන්සුව පතනවා
    :yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සත්තු මරනවා කියලා මොනවාත් තමන්ගෙ ජිවිතයට කර ගත්තු කතා නැහැ නෙද මචන්:P
    තමන්ගෙන් බුද්දියෙන් විමසා බලා කටයුතු කරන්න හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙයි

    උබ අහලා තියෙනවානෙ හිස දන් දුන් කතාව ලංකාවෙ සිරිසගබො රජතුමා

    හෙතුව ඇයි කියලත් දන්නවානෙ මොකද තමන්ගෙ හිස කියලා අනිත් මිනිස්සුන්ගෙ
    හිසවල කපන් ගිහින් තැගි ගන්න මිනිස්සු නිරපරාදෙ මැරෙනවා දැකලා අන්න එතන දිවි පුදපු එකෙන් ගොඩාක් මිනිස් ජිවිත රැකුනා
    එත් මෙතන එහෙම වෙනවාද සහො
    2.gif
    2.gif
    2.gif
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සත්තු මරනවා කියලා මොනවාත් තමන්ගෙ ජිවිතයට කර ගත්තු කතා නැහැ නෙද මචන්:P
    තමන්ගෙන් බුද්දියෙන් විමසා බලා කටයුතු කරන්න හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙයි

    උබ අහලා තියෙනවානෙ හිස දන් දුන් කතාව ලංකාවෙ සිරිසගබො රජතුමා

    හෙතුව ඇයි කියලත් දන්නවානෙ මොකද තමන්ගෙ හිස කියලා අනිත් මිනිස්සුන්ගෙ
    හිසවල කපන් ගිහින් තැගි ගන්න මිනිස්සු නිරපරාදෙ මැරෙනවා දැකලා අන්න එතන දිවි පුදපු එකෙන් ගොඩාක් මිනිස් ජිවිත රැකුනා
    එත් මෙතන එහෙම වෙනවාද සහො
    2.gif

    මිනිස්සු මරණ එක වලක් වන්න නිසා හිස දන් දුන්නා.. සත්තු මරණ එක වලක්වන්න කරන්න පුළුවන් සේරම දේවල් කරල ඇස් ඇරවන්න තමන් ගෙ ජීවිතය පූජා කළා.. වෙනසක් පෙනුන නම් දුකයි.. චේතනාව එකයි.. සත්තුන්ගෙයි මිනිස්සුන් ගෙයි පන වලට වටිනාකම් දෙකක් දෙන්න එපා..
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME

    :yes::yes:

    කොහොමවුනත් තවත් වටිනා හාමුදුරු නමක් රටට‍ අහිමි වුනා :sorry::sorry:
    සමහරු කියයි ගිනිතියාගන්න එක වැරදි දැක ඒවාට විරුද්දව සටන් කරන එක හාමුදුරු නමකට ගැලපෙන්නේ නෑ කියලා එත් බුදුන් උපන් ඉන්දියාවේ බුදුදහම විනාස වුනත් අදටත් ලංකාවේ බුදුදහම විනාස නොවී ඉතිරි වෙලා තියෙන්නේ මේ වගේ ගීවිත පුජාවෙන් වැඩකරපු අපේ හාමුදුරුවන් වහන්සේලා නිසා කියන එකත අමතක කරන්න හොද නැහැ .
    සියදිවි හානිකර ගැනීම අපාගතවන පාපයක් ලෙස බුදුදහමේ ඉගැන්වෙනවා .නමුත් ඕනෑම දෙකට හිත බලපානවා .මෙතැනදී උනවහන්සේ ජීවිතය පූජා කලේ අසරණ සතුන් ගේ ජිඉවිත වෙනුවෙන් .මේවගේම අපේ රණවිරුවන් තමන්ගේ ජිවිත පූජා කලේ රට වෙනුවෙන් .එනිසා උන්නන්සේගේත් අපේ රණ විරුවන්ගේත් චෙතනාව පර්රර්තකාමි එකක්නිසා අපාගත වීඉමක් වෙන්නේ නැහැ .මෙය දාන පාරමිතාවක් .
    මේකට හොදම උදාහරණය තමයි අපේ ජාතක කතා .මින් එක කතාවක (මට නමනම් මතක නෑ )අප මහා බෝසතාණෝ බඩගින්නේ හිටපු කොටියෙකුට ආහාර පිණිස තම ජීවිතය පුජා කරලා තියෙනවා
     
    • Like
    Reactions: akozlov68