හොදා හොදා....
දුවණියක් සෙට් වේවා!!!!!![]()
මම ගියේ ඉන්වොයිස් ටික එන්ටර් කරන්න .. මෙඉ දැනුයි ඉවර උනේ .. මාසෙක මගුල් 
තෝ දිව දොට්ට දාං ඉන්නේ තොට ඉන්නෙ එකයි නෙව ලබ්බෝ![]()

කිරිපිටි මිල දැක්කාම හයියක් නෙමෙයි ෆිට් එකක්ම දැනෙනවා හිතට![]()

සිරාවට
velavata ape buwa..owa noboi![]()
එක තමා කැල්සියම් අඩු වෙලා දත් ටික නරක කරගෙන තියෙන්නේ
බලෙන් හරිපොවන්න එපෑ බන් 
ඒ වෙනුවට හාල්මැස්සො කවනවාලුමොකක් ?එක තමා කැල්සියම් අඩු වෙලා දත් ටික නරක කරගෙන තියෙන්නේ
බලෙන් හරිපොවන්න එපෑ බන්
![]()

office 2013 ගැන මොකෝ හිතන්නෙ...? කවුරු හරි පාවිච්චි කරනවද..?
ඔව් ඔව්, හිට්ලර්ගේ නංගිගේ, නැන්දා බලන්න ගියා.....
![]()

බ.ල. ඊයෙ වෙසක් බලන්න ගිය නැති හේතුව දැන් තමයි දැනගත්තෙ. බියගම වෙසක් කලාපෙ විවෘත්ත කරලා තියෙන්නෙ මහින්ඳ.![]()
පිස්සුද ඒකා මෙහේ ආවේ නෑ..... 
office 2013 ගැන මොකෝ හිතන්නෙ...? කවුරු හරි පාවිච්චි කරනවද..?
වරදක් නෑ..... අපේ මාළු මහේෂ් ගේ ත්රෙඩ් එකකින් ඈක්ටිව් කරගත්තා..... OS එක ආයේ දැම්මට පස්සේ, දාගන්න උනේ නෑ.... ඈක්ටිවේට් කරගන්න විදිහක් නෑ..... 
මට අරන් ගිහින් කරන්න දෙයක් නෑ.... අපේ කුවේට් ඔටුවා විස්තරේ දීලා...... 32GB තමා තිබ්බේ මට මතක හැටියට ශොප් එකේ...... 
මට අරන් ගිහින් කරන්න දෙයක් නෑ.... අපේ කුවේට් ඔටුවා විස්තරේ දීලා...... 32GB තමා තිබ්බේ මට මතක හැටියට ශොප් එකේ......
![]()

32 කේ දෙකක් දීපන් 64 වෙන්න![]()
හ්ම්ම්..... මේවා පෑන් වගේ උනා නම් එහෙම දෙන්න තිබ්බා...... 
හ්ම්ම්..... මේවා පෑන් වගේ උනා නම් එහෙම දෙන්න තිබ්බා......
![]()

ඉස්ටෝරුවේ යතුර සංකපාලයා අරන් ගිහින් ද ? 