EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොදා හොදා....
    දුවණියක් සෙට් වේවා!!!!!:baffled:

    මගුලක් කියනවා මෙයා :angry: මම ගියේ ඉන්වොයිස් ටික එන්ටර් කරන්න .. මෙඉ දැනුයි ඉවර උනේ .. මාසෙක මගුල් :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ දිව දොට්ට දාං ඉන්නේ තොට ඉන්නෙ එකයි නෙව ලබ්බෝ:angry::angry:

    හික් හික් ඔව් කිඹුලෝ !! මුගේ නැන්දම්මා පොඩ්ඩ මට කිව්වා පුතෙක් ගේ මූණ බලන්ඩ ආසයි කෝ මේ ළමයාගේ නෑනේ කිසි උනන්දුවක් කියල :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P
    velavata ape buwa..owa noboi:cool:

    මොකක් ? :frown: එක තමා කැල්සියම් අඩු වෙලා දත් ටික නරක කරගෙන තියෙන්නේ :angry: බලෙන් හරිපොවන්න එපෑ බන් :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක් ? :frown: එක තමා කැල්සියම් අඩු වෙලා දත් ටික නරක කරගෙන තියෙන්නේ :angry: බලෙන් හරිපොවන්න එපෑ බන් :angry:
    ඒ වෙනුවට හාල්මැස්සො කවනවාලු :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    office 2013 ගැන මොකෝ හිතන්නෙ...? කවුරු හරි පාවිච්චි කරනවද..?

    මම නම් 2010 ලෙසටම වැඩ !! යකෝ අලුත් ලබ්බවල් දාල කෙලවගන්නේ නැතුව පරණ එකක් පාවිච්චි කරහන්

    :yes: ඔව් ඔව්, හිට්ලර්ගේ නංගිගේ, නැන්දා බලන්න ගියා..... :D

    මම දැක්කේ නෑ :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බ.ල. ඊයෙ වෙසක් බලන්න ගිය නැති හේතුව දැන් තමයි දැනගත්තෙ. බියගම වෙසක් කලාපෙ විවෘත්ත කරලා තියෙන්නෙ මහින්ඳ. :lol:

    :frown: පිස්සුද ඒකා මෙහේ ආවේ නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    office 2013 ගැන මොකෝ හිතන්නෙ...? කවුරු හරි පාවිච්චි කරනවද..?

    :D වරදක් නෑ..... අපේ මාළු මහේෂ් ගේ ත්‍රෙඩ් එකකින් ඈක්ටිව් කරගත්තා..... OS එක ආයේ දැම්මට පස්සේ, දාගන්න උනේ නෑ.... ඈක්ටිවේට් කරගන්න විදිහක් නෑ..... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්නෙ, කූඩෙත් අරං පල විගහට :


    http://www.elakiri.lk/forum/showthread.php?t=1557039

    :D මට අරන් ගිහින් කරන්න දෙයක් නෑ.... අපේ කුවේට් ඔටුවා විස්තරේ දීලා...... 32GB තමා තිබ්බේ මට මතක හැටියට ශොප් එකේ...... :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D මට අරන් ගිහින් කරන්න දෙයක් නෑ.... අපේ කුවේට් ඔටුවා විස්තරේ දීලා...... 32GB තමා තිබ්බේ මට මතක හැටියට ශොප් එකේ...... :cool:

    32 කේ දෙකක් දීපන් 64 වෙන්න :P:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හ්ම්ම්..... මේවා පෑන් වගේ උනා නම් එහෙම දෙන්න තිබ්බා...... :angry:

    මොකෝ ස්ටොක් ඉවරද ? :P:rofl: ඉස්ටෝරුවේ යතුර සංකපාලයා අරන් ගිහින් ද ? :rofl:
     
    Status
    Not open for further replies.