EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි, ලබන පොසොන් පෝයට, මැරීඩ් ක්ලබ් එකේ උන්, මාළඹේ දන්සලක් දෙන්න සෙට් වෙමුලු........ :yes: කො*ඩ* දන්සලක් දෙමු කියලයි අපේ ලොකු ලොන්ත කොකට්ස්, ක්‍රොකඩයිල් මහතා පැවසුවේ..... :P
    :confused:

    හික් හික් ඔව් කිඹුලෝ !! මුගේ නැන්දම්මා පොඩ්ඩ මට කිව්වා පුතෙක් ගේ මූණ බලන්ඩ ආසයි කෝ මේ ළමයාගේ නෑනේ කිසි උනන්දුවක් කියල :rofl:

    නැන්දම්මා විදේශ ආධාර හොයනවා වත්ද......:shocked::rolleyes:;):P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුභ උදෑසනක්...

    ඊයෙ ඉඳන් දුකින් ඉන්නෙ... මෙතන ඉන්න බල්ලෙක්ව වරායෙ කෑම ලොරියක් එලවන හම්බයෙක් යට කරා.. පස්සෙ කකුල් උඩින් ගිහින් තියෙන්නෙ... ඌ විලාප දිඳි ඉන්නවා... පිටිපස්ස පන නෑ.. ඇවිදගන්න බෑ ඌට.. අද්ද අද්ද යන්නෙ... ඒ යන්නෙත් කෑ ගගහා.. මෙහෙ ඉන්න හම්බයන්ට බල්ලනව පේන්න බෑ... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක්...

    ඊයෙ ඉඳන් දුකින් ඉන්නෙ... මෙතන ඉන්න බල්ලෙක්ව වරායෙ කෑම ලොරියක් එලවන හම්බයෙක් යට කරා.. පස්සෙ කකුල් උඩින් ගිහින් තියෙන්නෙ... ඌ විලාප දිඳි ඉන්නවා... පිටිපස්ස පන නෑ.. ඇවිදගන්න බෑ ඌට.. අද්ද අද්ද යන්නෙ... ඒ යන්නෙත් කෑ ගගහා.. මෙහෙ ඉන්න හම්බයන්ට බල්ලනව පේන්න බෑ... :(

    :frown: ඕකුන් වැඩි කල් ඉන්නේ නෑ බං..... *සිගේ පුත්තු...... :angry: අසරණ සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැති උන්...... :angry: ඕකුන්ට අනිවා රිටර්න් එක හම්බ වෙනවා ඩබල් ඩබල් පොලියත් එක්කම..... :angry:

    බොරු නම් බලපන්..... :yes: මගේ ශොප් එක පල්ලෙහා බෝඩ් එක ඉරපු උන්ගේ, LED Display එක, අන්න වැඩ නෑ..... දවස් ගානක් තිස්සේ.... :yes: බෝඩ් එක ඉරපු දවසෙම, මම හිතා ගත්තා, මම දහ අතේ ණය වෙලා, අමාරුවෙන් කරගෙන යන වැඩේට, අකුල් හෙලපු එකාට, මගේ ඈස් ඉස්සරහම, ඒක පල දෙන්න ඕනා කියලා....... :angry: කිව්වත් වගේ ඌට බඩු හරි...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක්...

    ඊයෙ ඉඳන් දුකින් ඉන්නෙ... මෙතන ඉන්න බල්ලෙක්ව වරායෙ කෑම ලොරියක් එලවන හම්බයෙක් යට කරා.. පස්සෙ කකුල් උඩින් ගිහින් තියෙන්නෙ... ඌ විලාප දිඳි ඉන්නවා... පිටිපස්ස පන නෑ.. ඇවිදගන්න බෑ ඌට.. අද්ද අද්ද යන්නෙ... ඒ යන්නෙත් කෑ ගගහා.. මෙහෙ ඉන්න හම්බයන්ට බල්ලනව පේන්න බෑ... :(
    :oo::(:(
     
    :shocked::baffled:
    ඔන්න අපිනම් උඹට මොකවත්ම කියුවේ නෑ....:dull:;):P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක්...

    ඊයෙ ඉඳන් දුකින් ඉන්නෙ... මෙතන ඉන්න බල්ලෙක්ව වරායෙ කෑම ලොරියක් එලවන හම්බයෙක් යට කරා.. පස්සෙ කකුල් උඩින් ගිහින් තියෙන්නෙ... ඌ විලාප දිඳි ඉන්නවා... පිටිපස්ස පන නෑ.. ඇවිදගන්න බෑ ඌට.. අද්ද අද්ද යන්නෙ... ඒ යන්නෙත් කෑ ගගහා.. මෙහෙ ඉන්න හම්බයන්ට බල්ලනව පේන්න බෑ... :(

    උඹ එහෙම ජැටිය දිගේ ඇවිදිනවා නෙමේ ඔන්න ! :P
     
    Status
    Not open for further replies.