EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලපන් අපි සුළු ජාතිය වෙනවා ඒක ෂුවර් !! අපේ සුකන්නලා පුංචි පවුල සත්තලන් කිය කිය ඉන්නවා .. උන් පාන් බානවා වගේ ළමයි හදනවා .. :angry:
    යමක් කමක් තියෙන උන්මයි බන් ළමයි හදන්නේ නැත්තේ.:frown:
    ලේසි නෑ බන් ඕක :(
    විශේෂයෙන් උඹට....:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කැබිලිත්තේ දේවාලේ යකෝ ! උඹ හැම රෙද්දම දන්නවා ඕක දන්නේ නැද්ද කොකටුවෝ ? :angry:
    ඇහුවෙත් අදයි.
    දේවාල ගැන නොදනී. කතරගම දේවාලෙ දන්නවා, රත්නපුරේ‌ සමන් දේවාලෙ දන්නවා, එච්චර තමයි. ආ තව කඩුවෙල පැත්තෙ දේවාලයක් තියනවා..
     
    kingdewi

    Well-known member
  • බලපන් අපි සුළු ජාතිය වෙනවා ඒක ෂුවර් !! අපේ සුකන්නලා පුංචි පවුල සත්තලන් කිය කිය ඉන්නවා .. උන් පාන් බානවා වගේ ළමයි හදනවා .. :angry:

    අනිත් කෙරුවාව තමයි සීසර් කරලා ළමයි ගන්න එක.තුන් දෙනයි උපරිම හදන්න පුළුවන් .අපේ උන් ඕක කොරගන්නකල් නහිනවා.අරුන් බලෙන් වත් සීසර් කරන්න නොදී ඉන්නවා :dull::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇහුවෙත් අදයි.
    දේවාල ගැන නොදනී. කතරගම දේවාලෙ දන්නවා, රත්නපුරේ‌ සමන් දේවාලෙ දන්නවා, එච්චර තමයි. ආ තව කඩුවෙල පැත්තෙ දේවාලයක් තියනවා..

    නොදකින් :frown:

    කැබිලිත්තේ හාස්කම් තියෙනවලු බන් :rolleyes:
     
    :yes:

    උන්ගේ ළමයිනුත් යක්ස පැටව් (හරක් පැටව්) වගේ .. උන් පොඩි කාලේ ඉඳන්ම මල ජරාව අත ගාන්න ළමයින්ව එලියට දානවා .. මුන්ට ඉහෙන් බහින ලෙඩක් නෑ :no: අපේ එකෙක් එහෙම කරොත් රටේ නැති ලෙඩ :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇහුවෙත් අදයි.
    දේවාල ගැන නොදනී. කතරගම දේවාලෙ දන්නවා, රත්නපුරේ‌ සමන් දේවාලෙ දන්නවා, එච්චර තමයි. ආ තව කඩුවෙල පැත්තෙ දේවාලයක් තියනවා..
    :oo:
    දැන් කාලෙක ඉඳන් මිනිස්සු කැබිලිත්තේ යන්නේ පිස්සුවෙන් වගේ. ෆෝවීල් ජීප් එකක් ඕනි. වැස්ස වෙලාවකට ඒකෙනුත් බැරිවෙනවා. ට්‍රැක්ටරයක පිහිට තමයි එතකොට.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නොදකින් :frown:

    කැබිලිත්තේ හාස්කම් තියෙනවලු බන් :rolleyes:
    දෙවියන් වැඳීම වත් හාස්කම් ගැන විස්වාසයක්වත් නැත.
     
    kingdewi

    Well-known member
  • :yes:

    උන්ගේ ළමයිනුත් යක්ස පැටව් (හරක් පැටව්) වගේ .. උන් පොඩි කාලේ ඉඳන්ම මල ජරාව අත ගාන්න ළමයින්ව එලියට දානවා .. මුන්ට ඉහෙන් බහින ලෙඩක් නෑ :no: අපේ එකෙක් එහෙම කරොත් රටේ නැති ලෙඩ :dull:

    ඔව් බන් .ඇයි මස් ගිල්ලවන තරම් .කිලෝ ගණන් කවුවන්නේ :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොදකින් :frown:

    කැබිලිත්තේ හාස්කම් තියෙනවලු බන් :rolleyes:
    මෙහේ මැණික් මුදලාලිලා හෝ ගාල යනවා.
    මගේ යාළුවෙක් ඉන්නවා පානම. මම ගියත් එක්ක. කැබිලිත්තේ යන්න නම් බැරිවුනා.
    මම පෙරාටත් කියුව. යනවනම් ඌ සේරම දේවල් ලෑස්තිකරලා දෙයි.....:cool:
     
    kingdewi

    Well-known member
  • මෙහේ මැණික් මුදලාලිලා හෝ ගාල යනවා.
    මගේ යාළුවෙක් ඉන්නවා පානම. මම ගියත් එක්ක. කැබිලිත්තේ යන්න නම් බැරිවුනා.
    මම පෙරාටත් කියුව. යනවනම් ඌ සේරම දේවල් ලෑස්තිකරලා දෙයි.....:cool:

    මාර කතා තියන්නේ හාස්කම් ගැන .පත්තරේ
     
    Status
    Not open for further replies.