මෙහේ මැණික් මුදලාලිලා හෝ ගාල යනවා.
මගේ යාළුවෙක් ඉන්නවා පානම. මම ගියත් එක්ක. කැබිලිත්තේ යන්න නම් බැරිවුනා.
මම පෙරාටත් කියුව. යනවනම් ඌ සේරම දේවල් ලෑස්තිකරලා දෙයි.....![]()
මාර කතා තියන්නේ හාස්කම් ගැන .පත්තරේ
මම නම් කතරගම දෙවින්යන්වයි සමන් දෙවියන්වයි අදහනවා
මට ඒවායේ ප්‍රතිපල තියෙනවා ..


පෙරා ලිඳේ

සීසර් කරන්න හොද නැද්ද බං....?? ඈයි එහෙම හොද නැත්තේ....?? සීසර් කරන්න හේතු නම් කිරියෙම ත්‍රෙඩ් එකකින් දැන ගත්තා.....