මම නම් කතරගම දෙවින්යන්වයි සමන් දෙවියන්වයි අදහනවාමට ඒවායේ ප්‍රතිපල තියෙනවා ..



මම නම් කතරගම දෙවින්යන්වයි සමන් දෙවියන්වයි අදහනවාමට ඒවායේ ප්‍රතිපල තියෙනවා ..



මොකෝ මේ spy camera හොයන්නෙ ? රෙපා ගේම දෙනවාද ?

naa ban nikan baluweඅන්න ඒක..![]()
කඩුවෙලත් එකක් තියෙනවා..... ප්‍රසිද්ධ එක නවගමුවේ දේවාලේ...... 

දන්නෙත් නෑ...... දැක්කෙත් නෑ...... 
mehe logitech agents la kawda ?![]()
අපි අපි..... 
ඉස්සර epsi. දැන් නං මොකාද දන්නෑ..kiriye ekek mekak gana thread ekak daala thibba matath ekak ganna ona meke shipping gaana wediy
http://www.ebay.com/itm/Logitech-Z-...992&pid=100033&prg=1011&rk=2&sd=300908864571&
සීසර් කරන්න හොද නැද්ද බං....?? ඈයි එහෙම හොද නැත්තේ....?? සීසර් කරන්න හේතු නම් කිරියෙම ත්‍රෙඩ් එකකින් දැන ගත්තා.....
![]()
දන්නෙත් නෑ...... දැක්කෙත් නෑ......
අපි අපි.....
![]()
එහෙමවත් එකක් උඹ කරා නම් බැරියැයි ..ඉස්සර epsi. දැන් නං මොකාද දන්නෑ..

වෛද්‍ය නිර්දේශයක් නැතුව සීසර් කරන එක ඒ කිවුවේ ඉල්ලලා බඩ කපාගන්න එක ගැන කිව්වේ .
1.ඉල්ලන් බඩ කපන් තුවාලයක් හදාගැනීම
2.ඉපදුන විගස බබාට කිරි මදිවීම
3.අම්මාට තුවාලයේ වේදනාවත් සමග දරුවාගේ කටයුතු කරගැනීමේ අපහසුව
4.අනිවාර්යෙන් අවමව දින තුනක් දරුවත් සමග වාට්ටුවේ නැවතී සිටීමට සිදුවීම්
5.දරුවන් තිදෙනෙකුට වඩා සැදිය නොහැකි වීම.
6.ඊළඟ බබාවත් අනිවාර්ය සීසර් කලයුතුවිම
7.සැත්මකදී ඇතිවිය හැකි අනෙකුත් සංකුලතා
8.spinal anasthesia හෙවත් කොන්දට බෙහෙත් විද හිරිවැට්ටවිම නිසා ඇතැමුන්ට දිගුකාලින කොන්ද වේදනාව
ect ...
ඉල්ලන් බඩ කපාගන්නේ මොකටද බං....?? ඒක අළුත් ට්‍රෙන්ඩ් එකක්ද....?? 
igi port එක ගෙවීයෑම වැලැක්වීමට..ඉල්ලන් බඩ කපාගන්නේ මොකටද බං....?? ඒක අළුත් ට්‍රෙන්ඩ් එකක්ද....??
![]()

අමාරු අඩු ඈති සීසර් කරලා බබාව ගන්නකොට......?? ඒක නිසාද ට්‍රෙන්ඩ් එක....?? 
අැයි ඕයි, සාමාන්‍යයෙන් අඟලක එකහමාරක එකක් යන එකෙන් අඟල් 5ක, 6ක එකක් ගියාට පස්සෙ මොකද වේන්නෙ?ඈහ්......??
![]()

අැයි ඕයි, සාමාන්‍යයෙන් අඟලක එකහමාරක එකක් යන එකෙන් අඟල් 5ක, 6ක එකක් ගියාට පස්සෙ මොකද වේන්නෙ?![]()
ගෙවී යන කතාව තේරුනේ නැත්තේ.....?? අමාරු කතාව වෙනම කතාවක්නේ..... මම ඈහුවේ ගෙවෙනවා කිව්ව කතාව.....?? 