එලියට ගන්නකොට අමාරු අඩු උනාට ඊට පස්සෙ තමයි අමාරුව තියෙන්නෙ. කොන්ඳෙ අමාරු, බඩේ අමාරු, නාන්න නෑ, එකම විදියට වාඩි වෙලා ඉන්න ඕන බඩේ තුවාලෙ හරියනකන්.අමාරු අඩු ඈති සීසර් කරලා බබාව ගන්නකොට......?? ඒක නිසාද ට්රෙන්ඩ් එක....??
![]()
ඒ ඔකකොම උඩින් බබාව බලාගන්නත් ඕන.

අමාරු අඩු ඈති සීසර් කරලා බබාව ගන්නකොට......?? ඒක නිසාද ට්රෙන්ඩ් එක....??


ගෙවී යන කතාව තේරුනේ නැත්තේ.....?? අමාරු කතාව වෙනම කතාවක්නේ..... මම ඈහුවේ ගෙවෙනවා කිව්ව කතාව.....??

මට ඒවායේ ප්රතිපල තියෙනවා ..




