EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: අමාරු අඩු ඈති සීසර් කරලා බබාව ගන්නකොට......?? ඒක නිසාද ට්‍රෙන්ඩ් එක....?? :rolleyes:
    එලියට ගන්නකොට අමාරු අඩු උනාට ඊට පස්සෙ තමයි අමාරුව තියෙන්නෙ. කොන්ඳෙ අමාරු, බඩේ අමාරු, නාන්න නෑ, එකම විදියට වාඩි වෙලා ඉන්න ඕන බඩේ තුවාලෙ හරියනකන්.
    ඒ ඔකකොම උඩින් බබාව බලාගන්නත් ඕන. :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ගෙවී යන කතාව තේරුනේ නැත්තේ.....?? අමාරු කතාව වෙනම කතාවක්නේ..... මම ඈහුවේ ගෙවෙනවා කිව්ව කතාව.....?? :confused:

    නොදකින් ගොබ්බයා :angry::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම නම් කතරගම දෙවින්යන්වයි සමන් දෙවියන්වයි අදහනවා :yes: මට ඒවායේ ප්‍රතිපල තියෙනවා ..
    :yes::cool::cool:
    සමන් දේවාලේ වරෙන් පූජාවක් තියන්න.....:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම‍ට දැන්මම කිවුවැකි, බ.ල. වඳිනවා ඩොකාට සීසර් කරවල දෙන්න කියල :P:P

    :rofl:

    ඒත් දැන් ඉතින් නොර්මල් කරා වගේ ඇති .. මුගේ තුන්වරක් නිසා :baffled::dull::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියා..led bulb කීපයක් ගමුද සෙට් වෙලා ..අඩුවට ඉල්ලුවකි වැඩිපුර ගත්තොත්
    ගණන් කොහොමද, මටත් කීපයක් ඕනි....:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl:

    ඒත් දැන් ඉතින් නොර්මල් කරා වගේ ඇති .. මුගේ තුන්වරක් නිසා :baffled::dull::rofl:
    එහෙමනම් ගේමක් නැතිව බබා හම්බුවෙයි, කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ....:baffled:;):P

    එන්නම් මචන් වෙලාවක :D:cool:
    :yes::cool:
     
    Status
    Not open for further replies.