machan u r doing wrong thing... kawadahari umba marry kalahama umbage gani wena minihekuta adare karanwa balanna aasada.... karuna karala anunge pawul jewitha winaa karanna epa machan.. honda ahinsak akellek set karagen marry karapan....
menna elama ela kollekමල්ලි උඹට පොඩි උපදෙසක් දෙන්නම්.. බැඳපු ගෑණුන්ට හරි එන්ගේජ් වෙලා ඉන්න ගෑණුන්ට හරි ගහන එක බලු වැඩක්.. මම දන්නේ නෑ උඹේ ආගම.. ඒත් ආත්ම ආත්මයක් පාසා උඹට දුක් නම් විඳින්න වේවි බුද්ද ධර්මයට අනුව ගත්තොත්... ඔය ගෑනුන්ට අද උඹ නැත්නම් හෙට වෙන එකක්... මම දන්නේ නෑ උඹ ඒ ගෑනි එක්ක එකට බුදියත් ගත්තද කියලා.. ඒකට උත්තරේ ඔව් නම් උඹේ රහ ඒකිට එපා උනාම උඹට පයින් කෙලලා වෙන එකෙක් එක්ක යනවා... ඒ මිනිහව අත ඇරලා උඹට කර ගහ ගන්න උනොත් උඹේ ඇස් පනාපිට වෙන එවුන් එක්ක යනවා... අන්න මරු ඇස් පනාපිටම අපායක් වෙච්ච ජීවිතයක් උඹට ලැබේවි එතකොට.... මම අහපු එකට උත්තරේ නැහැ කියන එකනම් ඒකි ඔතන පොඩි රඟ පෑමක් කරලා තියෙන්නේ මිනිහා රට වෙලාවේ ටයිම් පාස් කරගන්න උඹෙන් ආතල් අරගෙන... මල්ලි බැඳපු ගෑණුන්ට ගහන්න ගිහින් කෙළවගෙන අද පස්ස බිම ඇනගෙන ඉන්න මගේ යාලුවන්ගේ ජීවිත දකින නිසයි උඹට කියන්නේ... බලපන් මම කොච්චරක් නම් ආතල් එකේ ඉනවද කියලා වයස 27 යි.. මම කවදාවත් බැඳපු ගෑණුන්ටවත්, යාලු වෙච්ච කෙල්ලන්ටවත් හු@#$න ගිහින් නැහැ... අසහනේ නම් ඔය ඕනේ තරම් බඩු ඉන්නේ බං... හංසයාට පුලුවන් නම් වතුරින් කිරි වෙන් කරගන්න එයිට වඩා උසස් බුද්ධියක් තියනවයි කියන අපිට බැරිද හොඳ දෙයින් නරක දේ වෙන්කර ගන්න... බණ ඉවරයි...
උඹට සින්දුවක් ඕනේ නම් "මා දෑසේ වේදනා - ඔබේ දෑසේ පෙම් සිනා - එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා" කියන සින්දුවත් හොඳයි....



rep++++++umba kiyana d enemeyi umba api kiyana d etherum ganin... tho oya adaren kamayen math wela inne.... namuth pawul jeewithe kiyanne lesi deyak nemeyi....kasada bandapu dennage mona warada thibbath e denna gani saha minihaa... nitiyen unath e denna ekkenek... umba umbag ejeewithe winaa karaganna yanne... hari amma kenek nam thamange daruwa gana hithala piliwelakata inna one neda... poddak oya mole kalapana karala balala wada karapan... umba kamathida umbage monw arada thibbath umbage kasada gani pita yanwata... naha ne... aaye mamath me tred ekata comment kranne na... umba kamathi deyak karaganin... namuth passe umbata therenakota umba godak parakku wadi...


na yaluwa ahema kiyaanna epamokada kawadawath apita thani athakin athpudi gahanna ba... a lamaya hoda kenek.... a lamayage jiwithe aduwak wechcha adare magen gaththa echcharaiye.... eth eyage adare haba aithi karaya mama.... a unata a adare balen kenek thiyagena....

නොදකින් තො වගෙ එකෙක්. යකො අනුන්ගෙ ගැනුන්ත ලව් කරන්න යන්න එප යකො. ඒක එලොවටත් පල දෙන අකුසල කර්මයක්. හිතපන් උඹත් බැන්ද දවසක උඹේ ගැනි වෙන මිනිහෙක්ට ආදරේ කරනවා කියලා ආරන්චි උනොත් උඹට මොනවා හිතෙයිද? අර මිනිහා රට ගිහින් දුක් විදිනවා පවුල ගොඩ ගන්න. උඹ ඒ පවුල අමු අමුවේ විනාශ කරන්න හදනවා. මල්ලී මෙ පව උඹට කවදා ගෙවල නිම කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැපිස්සු පුසා;15031071 said:අහසට සොඳුරුද සඳ කෙතරම්........................
කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ බිලිදුන් නිදි නෑ මං යනවා







මගෙ පොස්ට් එක වෙනස් කරලා මිනිස්සු නොමග යවලා කියලා ඇඩ්මින්ට කිවුවා අද ලිදෙ පුතා ඔයා
මගෙ පොස්ට් එක වෙනස් කරලා මිනිස්සු නොමග යවලා කියලා ඇඩ්මින්ට කිවුවා අද ලිදෙ පුතා ඔයා
![]()

