බෑදපු කෙල්ලෙක් +18

Jan 21, 2010
721
278
0
Italy
machan u r doing wrong thing... kawadahari umba marry kalahama umbage gani wena minihekuta adare karanwa balanna aasada.... karuna karala anunge pawul jewitha winaa karanna epa machan.. honda ahinsak akellek set karagen marry karapan....
 
  • Like
Reactions: dcdweerawardhana
Jan 21, 2010
721
278
0
Italy
balen bandath... kamatten bandath dan bandalaa... lamayekuth innwa.... balen lamayi hadanna baha ne... balane bandaa kiyala... ane macho ganunge maayam walata ahu novi hitu.... babaa hadanakota oya akamaththa thibbe koheda danne na... machan paw purawaganne nathuwa ohommamma kellwa maga arapan... nahthan umbage jiwithe wniasa wenne...
 
Jan 21, 2010
721
278
0
Italy
umba kiyana d enemeyi umba api kiyana d etherum ganin... tho oya adaren kamayen math wela inne.... namuth pawul jeewithe kiyanne lesi deyak nemeyi....kasada bandapu dennage mona warada thibbath e denna gani saha minihaa... nitiyen unath e denna ekkenek... umba umbag ejeewithe winaa karaganna yanne... hari amma kenek nam thamange daruwa gana hithala piliwelakata inna one neda... poddak oya mole kalapana karala balala wada karapan... umba kamathida umbage monw arada thibbath umbage kasada gani pita yanwata... naha ne... aaye mamath me tred ekata comment kranne na... umba kamathi deyak karaganin... namuth passe umbata therenakota umba godak parakku wadi...
 

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මල්ලි උඹට පොඩි උපදෙසක් දෙන්නම්.. බැඳපු ගෑණුන්ට හරි එන්ගේජ් වෙලා ඉන්න ගෑණුන්ට හරි ගහන එක බලු වැඩක්.. මම දන්නේ නෑ උඹේ ආගම.. ඒත් ආත්ම ආත්මයක් පාසා උඹට දුක් නම් විඳින්න වේවි බුද්ද ධර්මයට අනුව ගත්තොත්... ඔය ගෑනුන්ට අද උඹ නැත්නම් හෙට වෙන එකක්... මම දන්නේ නෑ උඹ ඒ ගෑනි එක්ක එකට බුදියත් ගත්තද කියලා.. ඒකට උත්තරේ ඔව් නම් උඹේ රහ ඒකිට එපා උනාම උඹට පයින් කෙලලා වෙන එකෙක් එක්ක යනවා... ඒ මිනිහව අත ඇරලා උඹට කර ගහ ගන්න උනොත් උඹේ ඇස් පනාපිට වෙන එවුන් එක්ක යනවා... අන්න මරු ඇස් පනාපිටම අපායක් වෙච්ච ජීවිතයක් උඹට ලැබේවි එතකොට.... මම අහපු එකට උත්තරේ නැහැ කියන එකනම් ඒකි ඔතන පොඩි රඟ පෑමක් කරලා තියෙන්නේ මිනිහා රට වෙලාවේ ටයිම් පාස් කරගන්න උඹෙන් ආතල් අරගෙන... මල්ලි බැඳපු ගෑණුන්ට ගහන්න ගිහින් කෙළවගෙන අද පස්ස බිම ඇනගෙන ඉන්න මගේ යාලුවන්ගේ ජීවිත දකින නිසයි උඹට කියන්නේ... බලපන් මම කොච්චරක් නම් ආතල් එකේ ඉනවද කියලා වයස 27 යි.. මම කවදාවත් බැඳපු ගෑණුන්ටවත්, යාලු වෙච්ච කෙල්ලන්ටවත් හු@#$න ගිහින් නැහැ... අසහනේ නම් ඔය ඕනේ තරම් බඩු ඉන්නේ බං... හංසයාට පුලුවන් නම් වතුරින් කිරි වෙන් කරගන්න එයිට වඩා උසස් බුද්ධියක් තියනවයි කියන අපිට බැරිද හොඳ දෙයින් නරක දේ වෙන්කර ගන්න... බණ ඉවරයි...

    උඹට සින්දුවක් ඕනේ නම් "මා දෑසේ වේදනා - ඔබේ දෑසේ පෙම් සිනා - එනමුදු මගේ හදේ - නැත වෛර චේතනා" කියන සින්දුවත් හොඳයි....
    menna elama ela kollek :yes::love::love::love: rep++++++
     
    • Like
    Reactions: luckyluke111

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම උබව දන්නේ නැහැ..උබ මාව දන්නේත් නෙහැ...හැබැයි උබත් කොල්ලෙක්..මමත් කොල්ලෙක්...

    උබ කියනවා ඒකිට ආදරය නොලැබුන හින්දලු උබත් එක්ක යාලු වුනේ....අනේ බං උබ වගේ මෝඩයෙක්..(උබට බනිනවා නෙවෙයි...මට උබ ගැනයි..ඒ මිනිහා ගැනයි දුකයි.)උබ පොඩ්ඩක් හිතලා බලපං.ඒ මිනිහා රට ගියේ ආතල් එකට නෙවෙයිනේ..තමන්ගේ ගෑනිට ළමයින්ට කන්න බොන්න අදින්න පළදින්න සල්ලි හොයන්න තමයි ගිහින් තියෙන්නේ..ඉතින් ඒ මිනිහා ඔය ගෑනීට ආදරේ නැහැ කියලා උබ කොහොමද කියන්නේ..රට ඉන්න කිසිම කෙනෙක් සැප විදින්නේ නැහැ බං..උබ, එත කොට ඔය ගෑනී හිතන් ඉන්නවාට වඩා ඒ මිනිහා දුක් විදිනවා ඔය රටකට වෙලා ඉදන්..ඒ අස්සේ උබ බොර දියේ මාලු බානවා...

    (උබ ඔවාට විදවනවා අනිවා..එලකිරි එකෙ කොල්ලෙක් දාලා තිබුනා අපායේ ඔබේ තැන දැන ගන්න කියල ඒක පොඩ්ඩක් බලපං)
     
    • Like
    Reactions: dcdweerawardhana

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    umba kiyana d enemeyi umba api kiyana d etherum ganin... tho oya adaren kamayen math wela inne.... namuth pawul jeewithe kiyanne lesi deyak nemeyi....kasada bandapu dennage mona warada thibbath e denna gani saha minihaa... nitiyen unath e denna ekkenek... umba umbag ejeewithe winaa karaganna yanne... hari amma kenek nam thamange daruwa gana hithala piliwelakata inna one neda... poddak oya mole kalapana karala balala wada karapan... umba kamathida umbage monw arada thibbath umbage kasada gani pita yanwata... naha ne... aaye mamath me tred ekata comment kranne na... umba kamathi deyak karaganin... namuth passe umbata therenakota umba godak parakku wadi...

    උඹලටත් වෙන වැඩ නැද්ද බන් ? මූට උඹලගෙ උපදෙස් ඕන නෑ. මූ ඉල්ලන එක තියනම් දීපන් නැත්නම් නිකන් ඉඳපන් බන් උඹේ වැඩක් කරගෙන. අපරාදෙ උඹලගෙ කාලෙ.
    :yes::yes:
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මේ තරම් ලෝකේ කෙල්ලෝ ඉද්දි මොන හත්තිලවුවකටද බැදපු උන්ට ආදරේ කරන්නේ බන්
    එක පවුකාර වැඩක්නේ :(

    Anyway how is this ?? :lol::lol:

     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Ilandariyo_Sanka_n_Gayani.jpg
     

    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    na yaluwa ahema kiyaanna epa:no::no::no: mokada kawadawath apita thani athakin athpudi gahanna ba... a lamaya hoda kenek.... a lamayage jiwithe aduwak wechcha adare magen gaththa echcharaiye.... eth eyage adare haba aithi karaya mama.... a unata a adare balen kenek thiyagena....

    Ane yako.... e lamaya honda nisa wennathi minihek indaddi wena minihek ekka set unee.... honda kenek nang minihagen ayn wela yana kenek ekka yanna thibbane..... umbatat therei umbatath oya wage wedak unama..... oya bandapu miniha aadare naaa kiyala kiyanne patta boru bang... ehema kiyanne e margayen umbata set wela umben shot eka kanna..... wadi deyak kiyanna awashya naa... kochchara kiwwath umba hadenneth naa kiala mama dannawa..... habai ithin kala kala de pala pala de saho....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    :angry::angry: නොදකින් තො වගෙ එකෙක්. යකො අනුන්ගෙ ගැනුන්ත ලව් කරන්න යන්න එප යකො. ඒක එලොවටත් පල දෙන අකුසල කර්මයක්. හිතපන් උඹත් බැන්ද දවසක උඹේ ගැනි වෙන මිනිහෙක්ට ආදරේ කරනවා කියලා ආරන්චි උනොත් උඹට මොනවා හිතෙයිද? අර මිනිහා රට ගිහින් දුක් විදිනවා පවුල ගොඩ ගන්න. උඹ ඒ පවුල අමු අමුවේ විනාශ කරන්න හදනවා. මල්ලී මෙ පව උඹට කවදා ගෙවල නිම කරන්න පුලුවන් වෙයිද දන්නෙ නැ
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    පිස්සු පුසා;15031071 said:
    අහසට සොඳුරුද සඳ කෙතරම්........................

    කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ බිලිදුන් නිදි නෑ මං යනවා
    :yes::yes::yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    "ආදරය" කියන වචනයට වඩා මම හිතන්නෙ "සම්බන්දතාවයක්" කියල යෙදුවා නම් වඩාත් උචිතයි කියලා:dull:
    බම්ප්:P