රේප් 7000යි කොටු 12යි දුන්න ඔකොටම ඉස්තුති.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ZrZYgaG.gif
    :eek::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිකං වැඩක් ලාගෙන නව නුස්සයෝ න්න
    6.gif
    :lol:
    අපරාදෙ.. නිකමට මතක් වුණේ නෑනෙ මේක..
    මං ගූගල් එකෙත් හෙව්වා ඕයි..

    ඇයි උඹ ඒක කෙටි කලේ..? කාගෙ අවසරයක් පිටද..? මාලිංග ගෙන් ඇහුවද..?

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    aniwarayen mu gembek wela iwarayi ban :(
    අපෝ නෑ.. මං ඕවා ඕන තරම් දැකලා තියෙනවා බං..:D
    ඕකෙ ආසාව නම් දැන් නෑ.. ඒ වුණාට අහුවුනොත් අතාරින්නෙත් නෑ..:rofl:


    :love:
    වෙසක් කොහොමද පුටා..?


    images


    මාත් දැක්කෙ හෙන වල් විදියට
    :(
    ඒකනේ කියන්නෙ..

    :dull:

    මචන් අර 12 වෙනි කොටුව ගන්න හැටි පොඩ්ඩක් කියපන්කො.... :P
    ඒක හංගලා තියෙන්නෙ.. උඹට පේන්නෑ සහෝ..:no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදයි ලොකු අයියේ..:)
    හවසට වහින එක තමා අවුල..:dull:
    උඹලා පවු කරලා වැඩියි.. මෙහෙට නම් රෑටත් ඉර පායනවා..
    උඹ කොහෙද බං..?
    බන්ටු;15034640 said:
    පුටා කිව්වහම ලොකු අයියඩ වෙන්නේ? :oo:
    අඩ්යාපනය ලැබුවේ කොහෙන්ඩ ?

    පනංගල කනිෂ්ඨ විද්‍යාලය..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;15034678 said:
    උයා මොකඩ පැනල උට්ටර ඩෙන්නෙ?:oo:
    මොකක්ද යකෝ තොගෙ කතා විළාශයට වුණේ.. :oo:
    මං පහ වසරට යනකන් ඒකට ගියේ..:rofl:
    ඒකයි..:dull:


    උඹට මං PM එකක් එව්වා මතක ඇතිනේ..:rolleyes:


     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මොකක්ද යකෝ තොගෙ කතා විළාශයට වුණේ.. :oo:
    මං පහ වසරට යනකන් ඒකට ගියේ..:rofl:
    ඒකයි..:dull:


    උඹට මං PM එකක් එව්වා මතක ඇතිනේ..:rolleyes:



    ඇයි මොකඩ? මුකුට් ප්‍රස්නයක්ඩ?:oo: ඔයයි පහ වසරටට් ගියාඩ? :oo: පාස්ඩ? :confused:
    PM එකට උට්ටර එව්වා.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බන්ටු;15034640 said:
    පුටා කිව්වහම ලොකු අයියඩ වෙන්නේ? :oo:
    අඩ්යාපනය ලැබුවේ ?


    පනංගල කනිෂ්ඨ විද්‍යාලය..:love:

    උඹලා පවු කරලා වැඩියි.. මෙහෙට නම් රෑටත් ඉර පායනවා..
    උඹ කොහෙද බං..?

    :rofl::rofl::rofl:
    අපේ පැත්ත තමා ලන්කාවෙන්ම හොදම ගම්පහ..:yes::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    අපි ඉට්ටින් ලජ්ජා බයට හැදෙන ළමයි නේ .:sorry:

    එත් ඉට්ටින් දුන්න නිසා ගත්තා :love: HUGGGSSSS
    ඔයා නම් කුක්කු බබෙක්ම තමයි... :rofl::rofl: