එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොල්ලුපිටියේ හරක් මස් කඩේ කූඩු කරලා කියන්නේ ඇත්තද ...
    මමත් මූනු පොතේ දැක්කා..... ඒ ගැන ත්‍රෙඩ් කිහිප‍යකුත් වැටිලා තිබුනා.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කොල්ලුපිටියේ හරක් මස් කඩේ කූඩු කරලා කියන්නේ ඇත්තද ...
    තාම හරි news එකක් නෑ බන්:no:කඩලා නම් පට්ට:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාම හරි news එකක් නෑ බන්:no:කඩලා නම් පට්ට:yes:
    හරි‍යට විස්තර‍යක් නම් නෑ තම‍යි බන්.....facebook එකෙත් තිබුනේ International Buddhist Council Sri Lanka page එකේ විතර‍යි......

    මෙතනත් දාලා තිබුනේ ඒකම‍යි......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban eka thma:Dhabayi oya kaden puduma wadayak thynne:dull:yanna bae e hariyen gadata:dull:
    එහෙමද......මම නම් වැඩි‍ය ඔ‍ය පැත්ත ගැන දන්නේ නෑ.....:dull::dull::dull:

    ඒත් මම කැමති‍යි ලංකාවේ ඔක්කොම මස් කඩ ටික වැහෙනවා නම්......
    :yes::yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තාම හරි news එකක් නෑ බන්:no:කඩලා නම් පට්ට:yes:

    ගහලලු බන් හම්බයන්ටත් එලව එලව ගහලලු...මීඩියා කාරයෝ දාන්නේ නෑ ජාතිවාදය ඇවිස්සිලා කේස් යාවි කියල... ඒකට මොකද හාමුදුරුවෝ ගිනිතියාගන්නකන් වීඩියෝ කරන්න පුළුවන් වේස බල්ලන්ට ..:angry::oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගහලලු බන් හම්බයන්ටත් එලව එලව ගහලලු...මීඩියා කාරයෝ දාන්නේ නෑ ජාතිවාදය ඇවිස්සිලා කේස් යාවි කියල... ඒකට මොකද හාමුදුරුවෝ ගිනිතියාගන්නකන් වීඩියෝ කරන්න පුළුවන් වේස බල්ලන්ට ..:angry::oo:
    Media කාර‍යොන්ගේ වැඩ ගැන නම් කතාකරලා වැඩක් නෑ බන්......කොන්ද පණ නැති සල්ලි වලට ‍යට වුන හාල්පාරුවෝ ටිකක්........:angry::angry::angry:
     
    Status
    Not open for further replies.