තවම මතක නැතිද ,,,,
ඔතන bus stand එකට ගිහිල්ලා තියනවානම්
අනිවා මතක තියෙන්න ඕනි ...........


ඒකනේ මම මේ කල්පනා කලේ.......සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා.......![]()
![]()
![]()
සුදු රෝස;15035446 said:ආදරේ කෑදරේ නැතුව කතා කලානම් මම කතා කරනවනේ.
![]()

A4 කූඩුව හදන්න try කලේ නැද්ද.....සුදු රෝස;15035467 said:ආ.. මේක තමයි......... අපි හැදුව බීම බට වලින් කූඩු........![]()






එකෙන්ම....ගමේ කොල්ලන්ගේ දන්සල හින්දා හොඳට පින් බත් කෑවා.....පින් බතා![]()



ඔයා මෙලෝ සිහියක් නැතුව කඩි මුඩියේ බස් එකට නැගලාසුදු රෝස;15035487 said:ගිහින් තියේනේ.......ඒකනේ මම මේ කල්පනා කලේ.......
අදරේ කියලා කියනකොට ඇග හිරි වැටිලා යනවද...ඔයාගේම සහොදරයෙක් විදියටම මන් එහෙම කිවේ![]()


ඒත් ඉතින් මම ඔයාව දන්නේ නෑනේ.... ඉතින් මම කොහොමද ඔයා ගැන දන්නේ...... 


A4 කූඩුව හදන්න try කලේ නැද්ද.....
thread එක දකින්නේ නැතුව කොහේ try කරන්නද......![]()
සුදු රෝස;15035515 said:මට එහෙම පිස්සුවක් නෑ.......ඒත් ඉතින් මම ඔයාව දන්නේ නෑනේ.... ඉතින් මම කොහොමද ඔයා ගැන දන්නේ......
![]()

ඔයා මෙලෝ සිහියක් නැතුව කඩි මුඩියේ බස් එකට නැගලා
වටපිට බලන්නේ නැතුව එනවා නේ .....
ඒකයි පේන්න නැත්තේ .............


අනික මම බස් එකේ යනවා නම් පුස්තකාලේ ලඟට ඇවිදන් යනවා...... ඒ හින්ද වෙන්නැති ගානක් නැත්තේ මට.